• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බඩඉරිඟුව සව්දිය පුරද්දී සතුන් බඩගින්නේ

4 November 2024
in දේශීය
බඩඉරිඟුව සව්දිය පුරද්දී සතුන් බඩගින්නේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මත්පැන් නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ස්ප්‍රීතු භාවිතා කිරීම හේතුවෙන් ආහාර සහ සත්ව ආහාර සඳහා බඩඉරිඟු නොමැතිවීමේ අවදානමක් මතුව ඇති බව ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ජාවකදී අනාවරණය වී තිබේ.

ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති මත්පැන් නිෂ්පාදකයන්ගේ සාකච්ජාවේදී මේ බව පෙන්වා දී තිබේ.

බඩඉරිඟු නිෂ්පාදනයෙන් 30% කට අධික ප්‍රමාණයක් මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කිරීම හේතුවෙන් සත්ව ආහාර සැකසීමට නොහැකිවීමෙන් කුකුළු ව්‍යාපාරයද බිඳ වැටීමේ අවදානමක් මතු ව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා එතනෝල් භාවිතා කිරීමේ ඉල්ලුම අඩුවීම පිළිබඳවඳ ජනාධිපති කාර්යාලයේ පැවැති එම සාකච්ජාවේදී අවධානය යොමු කර තිබේ.

බඩ ඉරිඟු භාවිතාකර මත්පැන් නිපදවීම කුකුළු කෑම හිඟ වීම, බිත්තර මිල ඉහළ යාම හා ත්‍රිපෝෂ නිෂ්පාදනයටද බලපෑම් ඇති විය හැකි බව වාර්තා වෙයි. බඩ ඉරිඟු දේශීය අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ පහ ඉක්මවන අතර මෙවර නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පමණ වන බව කෘෂිකර්ම අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.

ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 15000 ක් පමණ වාර්ෂිකව විදේශීය රටවලින් ආනයනය කරනු ලබයි.

Post Views: 19
Previous Post

ඩයනාට එරෙහි නඩුව විභාගයට දින දෙයි

Next Post

මැතිවරණය කල් යයිද ? ශ්‍රේෂ්ඨාධිකරණය දැන් දුන්න තීරණය මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
මැතිවරණය කල් යයිද ? ශ්‍රේෂ්ඨාධිකරණය දැන් දුන්න තීරණය මෙන්න

මැතිවරණය කල් යයිද ? ශ්‍රේෂ්ඨාධිකරණය දැන් දුන්න තීරණය මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved