• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් අතරමැදි ශ්‍රේණි පුරප්පාඩු සඳහා අයදුම්පත් අප්‍රේල් 27ට පෙර එවන්න

අධ්‍යාපන අමාත්‍යාංශය

2 April 2026
in දේශීය, පුවත්
පාසල් අතරමැදි ශ්‍රේණි පුරප්පාඩු සඳහා  අයදුම්පත් අප්‍රේල් 27ට පෙර එවන්න
0
SHARES
635
VIEWS
Share on FacebookShare on Twitter
2026 වර්ෂය සඳහා පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (5 සහ 6 ශ්‍රේණි හැර) අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් ලබන අප්‍රේල් මස 27 වනදාට පෙර යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ සම්බන්ධයෙන් 2026.03.31 දිනැති අංක 09/2026 දරන නව චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබේ.
අයදුම් කිරීමට අපේක්ෂා කරන සියලුම අයදුම්කරුවන් අදාළ චක්‍රලේඛයේ සඳහන් ආකෘති පත්‍රය සම්පූර්ණ කර, අවශ්‍ය සියලුම අතිරේක ලේඛන ද සමඟ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලියාපදිංචි තැපෑලෙන් පමණක් යොමු කළ යුතුය. සෘජුව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කරන අයදුම්පත් සලකා බලනු නොලැබේ.
2026.01.31 දිනට ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු ලේඛනය මේ වන විට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත. දෙමාපියන්ට සහ සිසුන්ට එම වෙබ් අඩවියට පිවිස අදාළ පුරප්පාඩු පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.
Post Views: 652
Previous Post

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ හමුවක්

Next Post

Chevron Lanka වසර 32ක ඉතිහාසයේ ඉහළම ඉපැයීම් වාර්තා කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමරිකාවේ අසාධාරණ  ඉල්ලීම් නිසා  සාම සාකච්ඡා බිඳ වැටීමේ අවදානමක්

30 April 2026
ජිප්සම් ප්ලාස්ටර් අස්සේ හැංගූ  රුපියල් කෝටි ගණනක කහ තොගයක් රේගු දැලේ

මූල්‍ය දූෂණ චෝදනා හමුවේ  නේපාල ස්වදේශ කටයුතු අමාත්‍ය  සුදාන් ගුරුන්ග්  ඉල්ලා අස්වෙයි

පක්ෂ සාමාජිකත්වයෙන්  ඉල්ලා අස්වන්නැයි  සමගි ජන බලවේගය  ඉරාන් වික්‍රමරත්නට දැනුම් දෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකාවේ අසාධාරණ  ඉල්ලීම් නිසා  සාම සාකච්ඡා බිඳ වැටීමේ අවදානමක්

ඇමරිකාවේ අසාධාරණ ඉල්ලීම් නිසා සාම සාකච්ඡා බිඳ වැටීමේ අවදානමක්

30 April 2026
ජිප්සම් ප්ලාස්ටර් අස්සේ හැංගූ  රුපියල් කෝටි ගණනක කහ තොගයක් රේගු දැලේ

ජිප්සම් ප්ලාස්ටර් අස්සේ හැංගූ රුපියල් කෝටි ගණනක කහ තොගයක් රේගු දැලේ

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved