• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බදු ඉහළ යාමෙන් දුම්වැටි අලෙවිය සියයට 21.8කින් පහළට

16 December 2024
in දේශීය
බදු ඉහළ යාමෙන් දුම්වැටි අලෙවිය සියයට 21.8කින් පහළට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

දුම්වැටි අලෙවිය 2024 වර්ෂයේ පළමු මාස 08 ක කාල සීමාවේ දී පහත වැටීම නිසා දුම්වැටි මත පළවන ලැබූ නිෂ්පාදන  බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 71.6 දක්වා 10.8% කින් පහළ ගොස් ඇති බැව් පූර්ණ මැතිවරණ අය වැයේ තත්වය පිළිබඳ පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවට ඉදිරිපත් කරන ලද කාර්ය සාධක  වාර්තාවෙන් අනාවරණය වේ.

සියලුම දුම්වැටි වලට අදාළ නිෂ්පාදන බද්ද මෙම වර්ෂයේ ජනවාරි සිට බල පැවැත්වෙන පරිදි 14% කින් ඉහළ දැමුව ද දුම්වැටිවල අලෙවිය දුම්වැටි මිලියන 1,228 දක්වා 21.8% කින් පහළ ගොස් තිබුණි.  ඉකුත් වර්ෂයේ (2023 ජනවාරි 01 වන දා සිට අගෝස්තු මස 30) මාස 8 තුළ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 80.3 කි

Post Views: 13
Previous Post

පියා සමග යතුරු පැදියෙන් ගිය දුව බසයට යටවී මරුට

Next Post

සජබ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
සජබ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

සජබ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved