• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘බන්දුලට එපා වෙලා‘

4 October 2024
in දේශීය, පුවත්
‘බන්දුලට  එපා වෙලා‘
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) දින පැවසීය

තමන් වසර විස්සකට වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු කැබිනට් අමාත්‍ය තනතුරු ගණනාවක් දරමින් කළ හැකි උපරිමයෙන් ජනතාව වෙනුවෙන් සේවය කළ බවත් ඒ මහතා පැවසීය

පාර්ලිමේන්තුව නියෝජනය සදහා මහජන නියෝජිතයකු නොමැතිව වසර ගණනාවක් අසරණව සිටි හෝමාගම මැතිවරණ කොට්ඨාසය ජනතාව වෙනුවෙන් එම නගරය දැනුමේ කේන්ද්‍රස්ථානයක් හෙවත් ප්‍රඥා බන්දු පුරවරයක් බවට පත්කරලීම සඳහා කළ හැකි සියල්ල සිදු කල බවත් ඒ පිළිබඳව තමන් සතුටු වන බවත් පැවසීය

ඉදිරි වසර කිහිපයේදී තවත් ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනුම සදහාත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමටත් අදහස් කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Post Views: 13
Previous Post

ඩිජිටල් ව්‍යාපෘති වලට ගේට්ස් පදනමේ සහය

Next Post

මගීන්ට පාට් දැම්මොත් 1955 ට කියන්න!

Editor TTV News

Editor TTV News

Next Post
මගීන්ට පාට් දැම්මොත් 1955 ට කියන්න!

මගීන්ට පාට් දැම්මොත් 1955 ට කියන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාය අධිකාරියේ සමුද්‍රීය පහසුකම්  මධ්‍යස්ථානයේ   ඉදිකිරීම් නිරීක්ෂණය කෙරේ

රාය අධිකාරියේ සමුද්‍රීය පහසුකම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නිරීක්ෂණය කෙරේ

27 March 2026
රුසියාව සමඟ පවතින සබඳතා හේතුවෙන් හංගේරියානු නිලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකානු සෙනෙට් සභාව සැරසෙයි

රුසියාව සමඟ පවතින සබඳතා හේතුවෙන් හංගේරියානු නිලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකානු සෙනෙට් සභාව සැරසෙයි

27 March 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී  සුඛෝපභෝගී බස් රථයක්  ගින්නෙන් විනාශ වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සුඛෝපභෝගී බස් රථයක් ගින්නෙන් විනාශ වෙයි

27 March 2026
ඉරානයේ හදවතට එල්ල වූ ප්‍රහාර සමග මැදපෙරදිග යුද්ධය තවදුරටත් උත්සන්න වෙයි

ඉරානයේ හදවතට එල්ල වූ ප්‍රහාර සමග මැදපෙරදිග යුද්ධය තවදුරටත් උත්සන්න වෙයි

27 March 2026

Recent News

සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රගතිය  සහ අනාගත දැක්ම පිළිබඳව  SLT-MOBITEL වෙතින්  මාධ්‍ය දැනුවත් කිරීමක්

සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ අනාගත දැක්ම පිළිබඳව SLT-MOBITEL වෙතින් මාධ්‍ය දැනුවත් කිරීමක්

27 March 2026
අයිෆෝන් පරිශීලකයින්ට එකම දුරකථනයෙන් වට්ස්ඇප් ගිණුම් දෙකක් සහ ඒ අයි (AI) පහසුකම් රැසක් සමඟින් නව යාවත්කාලීන කිරීමක්

අයිෆෝන් පරිශීලකයින්ට එකම දුරකථනයෙන් වට්ස්ඇප් ගිණුම් දෙකක් සහ ඒ අයි (AI) පහසුකම් රැසක් සමඟින් නව යාවත්කාලීන කිරීමක්

27 March 2026
රාය අධිකාරියේ සමුද්‍රීය පහසුකම්  මධ්‍යස්ථානයේ   ඉදිකිරීම් නිරීක්ෂණය කෙරේ

රාය අධිකාරියේ සමුද්‍රීය පහසුකම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නිරීක්ෂණය කෙරේ

27 March 2026
රුසියාව සමඟ පවතින සබඳතා හේතුවෙන් හංගේරියානු නිලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකානු සෙනෙට් සභාව සැරසෙයි

රුසියාව සමඟ පවතින සබඳතා හේතුවෙන් හංගේරියානු නිලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකානු සෙනෙට් සභාව සැරසෙයි

27 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අයිෆෝන් පරිශීලකයින්ට එකම දුරකථනයෙන් වට්ස්ඇප් ගිණුම් දෙකක් සහ ඒ අයි (AI) පහසුකම් රැසක් සමඟින් නව යාවත්කාලීන කිරීමක්

අයිෆෝන් පරිශීලකයින්ට එකම දුරකථනයෙන් වට්ස්ඇප් ගිණුම් දෙකක් සහ ඒ අයි (AI) පහසුකම් රැසක් සමඟින් නව යාවත්කාලීන කිරීමක්

27 March 2026
රාය අධිකාරියේ සමුද්‍රීය පහසුකම්  මධ්‍යස්ථානයේ   ඉදිකිරීම් නිරීක්ෂණය කෙරේ

රාය අධිකාරියේ සමුද්‍රීය පහසුකම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නිරීක්ෂණය කෙරේ

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved