• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් රිමාන්ඩ් කිරීමට එරෙහි පෙත්සම් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

3 February 2026
in දේශීය, පුවත්
බලංගොඩ කස්සප හිමි  ඇතුළු පිරිසක් රිමාන්ඩ් කිරීමට  එරෙහි පෙත්සම්  අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ත්‍රිකුණාමලය බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමේ සිද්ධියකට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් අභියාචනාධිකරණය විසින් අද (03) නිෂ්ප්‍රභ කර තිබේ. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලුණු අතර, මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය නීත්‍යානුකූල බවත් එය බල රහිත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පෙත්සම්කරුවන් ඉදිරිපත් කර නොමැති බවත් විනිසුරු මඩුල්ල තීරණය කළහ. මේ අනුව එම භික්ෂූන් වහන්සේලා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගතව පසුවන අතර, මෙම තීන්දුවත් සමඟ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රියාදාමය තවදුරටත් තහවුරු වී තිබේ.

Post Views: 0
Previous Post

කෙහෙල්බද්දර පද්මේ’ගේ තොරතුරින් තවත් අපරාධකරුවෙකු බෝම්බ සහ යුද ඇඳුම් සමඟ අත්අඩංගුවට

Next Post

උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ පෙබරවාරි 07 වැනිදා සිට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රබල අකුණු  දිස්ත්‍රික්ක 5කට  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු දිස්ත්‍රික්ක 5කට අවවාදාත්මක නිවේදනයක්

3 February 2026
ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය වාර්තාගත ජයග්‍රහණයක් ලබයි:  ජනවාරියේ සංචාරක පැමිණීම  277,000 ඉක්මවයි

පහරදීමේ චෝදනා ලැබ අත්අඩංගුවට ගත් හේමාල්ට ඇප

මාරාන්තික උපවාසයේ නිරත  පාසල් සංවර්ධන නිලධාරීන් සහ  ජනාධිපතිවරයා අතර  තීරණාත්මක සාකච්ඡාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල අකුණු  දිස්ත්‍රික්ක 5කට  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු දිස්ත්‍රික්ක 5කට අවවාදාත්මක නිවේදනයක්

3 February 2026
ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය වාර්තාගත ජයග්‍රහණයක් ලබයි:  ජනවාරියේ සංචාරක පැමිණීම  277,000 ඉක්මවයි

ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය වාර්තාගත ජයග්‍රහණයක් ලබයි: ජනවාරියේ සංචාරක පැමිණීම 277,000 ඉක්මවයි

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved