මෙක්සිකෝවේ දී බස් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කර තිබෙනවා.
අනතුරින් කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 03ක් මෙලෙස මියගොස් ඇති බවයි එම වාර්තාවල සදහන්ව ඇත්තේ
අනතුරින් කිහිපදෙනෙකුගේ බරපතළ අතර 41 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ තට්ටු දෙක බස් රථයක් මෙක්සිකෝවේ පිහිටි දුම්රිය හරස් මාර්ගයක දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.