• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
in දේශීය, විදෙස්, විශේෂාංග
බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි
0
SHARES
74
VIEWS
Share on FacebookShare on Twitter

තරුණියකට බෙල්ලට පිහියකින් ඇන මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා ජනතාවගේ හදවත් කම්පාකරමින් තිබෙනවා.

මරණයට පත් යුවතිය යුක්‍රේන සංක්‍රමණික තරුණියක වන ඉරිනා සරුට්ස්කා යන තරුණියයි.

ඇය ආරක්ෂාව සොයා ඇමරිකාවට පැමිණියත් ඇයට සිදු වූයේ ඒ වෙනුවට මුළු මහත් ජාතියක් කම්පා කර ඇති ඛේදවාචකයක කේන්ද්‍රස්ථානයට ඇයට පත් වීමටයි.

වයස අවුරුදු 23 ක් වූ ඉරීනා සරුට්ස්කා , යුක්රේනයේ යුද්ධයේ භීෂණයෙන් බේරී සිටියේ එක්සත් ජනපදයේ ඇගේ ජීවිතය නැවත ගොඩනඟා ගැනීමේ අපේක්ෂාවෙන්.

මිතුරන් ඇයව විස්තර කළේ ඉතාම බොළඳ නමුත් වෙහෙස මහන්සි වී වැඩ කරන, නිතර සිනාසෙන සහ වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමට සිහින මැවූ කෙනෙකුන් ලෙසයි.

සියල්ල වෙනස් වූ දිනය 2025 අගෝස්තු 22 වන දිනය

23 හැවිරිදි සරුට්ස්කා, චාලට් හි ලින්ක්ස් බ්ලූ ලයින් දුම්රියකට ගොඩ වී ක්ෂණයකින්, ඇගේ ජීවිතය කුරිරු මාරාන්තික ප්‍රහාරයකින් අහිමි වෙයි.
ඛේදවාචකය නම් මගීන් මවිතයට පත් කළ මෙම මරණයේ දී ඇයට කිසිම විදිහක උපකාරයක් නොමැති වීමය. සිද්දිය බලා සිටිමට හැකි වීමය.‍

සරුට්ස්කා දුම්රියට නැඟී සැකකරුට කෙළින්ම ඉදිරිපිට අන්තරාල ආසනයක වාඩි වී සිටි අතර ඔහු තැඹිලි පැහැති ස්ෙවට් ෂර්ට් එකක් පැළඳ ජනේල අසුනක සිටිනු දක්නට ලැබෙනවා.

34 හැවිරිදි ඩෙකාර්ලෝස් බ්‍රවුන් ජූනියර් නම් මරණකරු එම ආසනය ඉදිරිපිටම පිහිටා තිබුණා.

දුම්රිය “ආසන්න වශයෙන් මිනිත්තු හතරහමාරක් ගමන් කරන අතර, සැකකරු තම සාක්කුවෙන් පිහියක් ඇද, පිහිය දිග හැර, විරාමයක් තබා, පසුව නැඟිට, සරුට්කාගේ ගෙල සිඳ දමනවා.

සරුට්ස්කා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

පිහියෙන් ඇනීමට පෙර, දෙදෙනා අතර කිසිදු අන්තර් ක්‍රියාකාරිත්වයක් නොතිබූ බව” පෙනී ගියා.‍

34 හැවිරිදි මරණකරුට සොරකම් කිරීමේ සහ මිණිමරුම් චෝදනා ඇතුළු අපරාධ වාර්තාවක් තිබෙනව බවට වාර්තා වනවා. 2015 සිට භයානක ආයුධයක් සමඟ මංකොල්ලකෑම සම්බන්ධයෙන් ඔහු වසර පහක් සිරගතව සිටි බවත් වාර්තා වනවා.

Post Views: 82
Previous Post

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

Next Post

ලෝටස් වටරවුම හා අවට රථ වාහන තදබදයට තිරසාර විසඳුම් සෙවීමට ශක්‍යතා අධ්‍යයනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ලෝටස් වටරවුම හා අවට රථ වාහන තදබදයට තිරසාර විසඳුම් සෙවීමට ශක්‍යතා අධ්‍යයනයක්

ලෝටස් වටරවුම හා අවට රථ වාහන තදබදයට තිරසාර විසඳුම් සෙවීමට ශක්‍යතා අධ්‍යයනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
ලවර්ස් ලීප් දිය ඇල්ලේ  සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක්  ප්‍රපාතයකට ඇද වැටෙයි

ලවර්ස් ලීප් දිය ඇල්ලේ සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට ඇද වැටෙයි

27 March 2026
බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved