• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“බැරි වුණොත් හිඟා කනවා…” – බෙල්ලනගෙන් සැර ප්‍රතිචාරයක්!

19 December 2025
in දේශීය, පුවත්
“බැරි වුණොත් හිඟා කනවා…” – බෙල්ලනගෙන් සැර ප්‍රතිචාරයක්!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළේ නිතරම ආන්දෝලනාත්මක කතා කියන චරිතයක් වුණු වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට අද (19) දින රජයේ රැකියාවෙන් සමුගන්න සිදුවෙලා තියෙනවා. ඒ කියන්නේ, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනම් කරන්න බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඇයි මේ හදිසි තීරණය?

කාලයක් තිස්සේ විවිධ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් රෝගීන්ගේ පුද්ගලික තොරතුරු හෙළි කිරීමත්, තමන්ට හිතුණු හිතුණු දේවල් ප්‍රකාශ කරමින් රට තුළ අනවශ්‍ය කැළඹීමක් ඇති කිරීමත් මේ වැඩ තහනමට ප්‍රධාන හේතු ලෙස සඳහන් වෙනවා. බලධාරීන් පවසන්නේ මෙය බරපතළ “විෂමාචාරී ක්‍රියාවක්” බවයි.

රජයේ බඩු බාර දීලා ගෙදර යන්න වෙයි!

වැඩ තහනමත් එක්ක බෙල්ලන මහතාට ලැබුණු නිල නියෝගය වෙන්නේ, ඔහු සතුව ඇති රජයේ දේපළ සියල්ල ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නම් කරන නිලධාරියෙකුට වහාම භාර දිය යුතු බවයි. ඒ විතරක් නෙවෙයි, මේ කාලය ඇතුළත ප්‍රදේශයෙන් බැහැරව යනවා නම් හෝ පදිංචිය වෙනස් කරනවා නම් ඒ ගැනත් දැනුම් දීම අනිවාර්යයි.

“බැරි වුණොත් හිඟා කනවා…” – බෙල්ලනගෙන් සැර ප්‍රතිචාරයක්!

තමන්ගේ රැකියාව අහිමි වීම ගැන බෙල්ලන මහතා තුළ කිසිම පසුතැවීමක් නැති පාටයි.
මාධ්‍යවේදීන් ඔහුගෙන් මේ ගැන ප්‍රශ්න කරපු වෙලාවේ ඔහු දුන්න උත්තරය තමයි මේ
“මම වෛද්‍යවරයෙක්. මට ඕනෙ නම් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරලා හරි ජීවත් වෙන්න පුළුවන්. ඒකත් බැරි වුණොත් හිඟා කනවා. කෝටිපතියෝ පවා හිඟා කන කාලෙක ඕක මට ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ඔයගොල්ලෝ ඇවිත් මගෙන් මේවා අහනවා, ආයෙත් ඉතින් මට විනය පරීක්ෂණ තියයි!”

 

Post Views: 2
Previous Post

උඩරට එළවලු පරදා පහත රට එළවලු ඉහළ යයි

Next Post

ග්‍රීන් කාඩ්වලින් ඇමරිකාවට ගිහින් ඉවරයි

Editor TTV News

Editor TTV News

Next Post
ග්‍රීන් කාඩ්වලින් ඇමරිකාවට ගිහින් ඉවරයි

ග්‍රීන් කාඩ්වලින් ඇමරිකාවට ගිහින් ඉවරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවිම තවදුරටත්

සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවිම තවදුරටත්

19 December 2025
අද ඊයේ හොයාගත්ත භයානකම දේ

අද ඊයේ හොයාගත්ත භයානකම දේ

19 December 2025
ග්‍රීන් කාඩ්වලින් ඇමරිකාවට ගිහින් ඉවරයි

ග්‍රීන් කාඩ්වලින් ඇමරිකාවට ගිහින් ඉවරයි

19 December 2025
“බැරි වුණොත් හිඟා කනවා…” – බෙල්ලනගෙන් සැර ප්‍රතිචාරයක්!

“බැරි වුණොත් හිඟා කනවා…” – බෙල්ලනගෙන් සැර ප්‍රතිචාරයක්!

19 December 2025

Recent News

සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවිම තවදුරටත්

සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවිම තවදුරටත්

19 December 2025
අද ඊයේ හොයාගත්ත භයානකම දේ

අද ඊයේ හොයාගත්ත භයානකම දේ

19 December 2025
ග්‍රීන් කාඩ්වලින් ඇමරිකාවට ගිහින් ඉවරයි

ග්‍රීන් කාඩ්වලින් ඇමරිකාවට ගිහින් ඉවරයි

19 December 2025
“බැරි වුණොත් හිඟා කනවා…” – බෙල්ලනගෙන් සැර ප්‍රතිචාරයක්!

“බැරි වුණොත් හිඟා කනවා…” – බෙල්ලනගෙන් සැර ප්‍රතිචාරයක්!

19 December 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවිම තවදුරටත්

සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවිම තවදුරටත්

19 December 2025
අද ඊයේ හොයාගත්ත භයානකම දේ

අද ඊයේ හොයාගත්ත භයානකම දේ

19 December 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved