• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බුලත්කොහුපිටියට කොටි තර්ජන : බලධාරීන්ගේ නිහඬතාවට එරෙහිව ජනතා විරෝධයක්

28 January 2026
in දේශීය, පුවත්
බුලත්කොහුපිටියට කොටි තර්ජන : බලධාරීන්ගේ නිහඬතාවට එරෙහිව ජනතා විරෝධයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිග්ගොඩ, කබගමුව, තුම්මුදුන, එළගල්ල, පන්නල සහ කනන්ගමුව යන ගම්මානවල සැරිසරන කොටින් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි භීතියට පත්ව සිටිති.

ගම්වැසියන් පවසන්නේ කොටින් නිතර ගම් වැදී නිවෙස්වල ඇති කරන එළුවන්, ගවයන් සහ සුනඛයන් පැහැරගෙන යන බවයි.

මෙම වනසතුන්ගේ තර්ජනයට ස්ථිර විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් හිග්ගොඩ බුදු මැදුර අසලදී ඊයේ (27) නිහඬ විරෝධතාවක් ද පවත්වා තිබේ.

වනජීවී නිලධාරීන් සහ පරිසර අමාත්‍යාංශය මැදිහත් වී මෙම කොටි උවදුර පාලනය නොකළහොත් මිනිස් ජීවිත පවා අනතුරේ වැටිය හැකි බවට ගම්වාසීහු අනතුරු අඟවති. කෑගල්ල දිස්ත්‍රික්කයේ වසන්ත කුමාර මහතා විසින් මෙම පුවත වාර්තා කර ඇත.

Post Views: 15
Previous Post

අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනයට – අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අවධානය යොමුවේ

Next Post

ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් : රැඳවියෙක් රෝහලේ

Editor TTV News

Editor TTV News

Next Post
ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් : රැඳවියෙක් රෝහලේ

ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් : රැඳවියෙක් රෝහලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක  දෙපාර්තමේන්තුවේ නව ලේකම්වරයා  ලෙස මාක්වේන් මුලින් ස්ථිර වෙයි

එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව ලේකම්වරයා ලෙස මාක්වේන් මුලින් ස්ථිර වෙයි

24 March 2026
ශ්‍රී ලංකාවේ මීළඟ ආර්ථික වර්ධනයේ  ප්‍රධාන නියමුවා පෞද්ගලික අංශයයි

ශ්‍රී ලංකාවේ මීළඟ ආර්ථික වර්ධනයේ ප්‍රධාන නියමුවා පෞද්ගලික අංශයයි

24 March 2026
පෘතුගාලය බලශක්ති අර්බුදයක්  ප්‍රකාශ කිරීමට ආසන්න වෙයි

පෘතුගාලය බලශක්ති අර්බුදයක් ප්‍රකාශ කිරීමට ආසන්න වෙයි

24 March 2026
ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා  සඳහා මැදිහත්කරුවන් හරහා වැදගත් කරුණු හුවමාරු වෙයි

ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා සඳහා මැදිහත්කරුවන් හරහා වැදගත් කරුණු හුවමාරු වෙයි

24 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනයේ ස්මාර්ට් ඩ්‍රැගන් 3  රොකට්ටුවෙන් චන්ද්‍රිකා 10ක් අභ්‍යවකාශයට

චීනයේ ස්මාර්ට් ඩ්‍රැගන් 3 රොකට්ටුවෙන් චන්ද්‍රිකා 10ක් අභ්‍යවකාශයට

24 March 2026
කුවේටයේ විදුලි පද්ධතියට  ඉරාන ගුවන් ආරක්ෂක සුන්බුන්වලින් හානි

කුවේටයේ විදුලි පද්ධතියට ඉරාන ගුවන් ආරක්ෂක සුන්බුන්වලින් හානි

24 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved