• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනයට – අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අවධානය යොමුවේ

28 January 2026
in දේශීය, පුවත්
අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනයට – අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අවධානය යොමුවේ
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ කොළඹ නීතිඥ සංගමයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ. නීතිඥ වෘත්තිකයින් සහ අධිකරණ පද්ධතිය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු කිහිපයක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.
විශේෂයෙන්ම අධිකරණ සංකීර්ණවල පවතින ඉඩකඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ වාහන නවතා තැබීම සඳහා විධිමත් රථගාලක අවශ්‍යතාවය පිළිබඳව නීතිඥ සංගමය විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදී.
මීට අමතරව අධිකරණ කාර්ය මණ්ඩලයේ ගමන් පහසුකම් සලසා ගැනීම සඳහා පොදු ප්‍රවාහන සේවාවක අවශ්‍යතාවය මෙන්ම අධිකරණ කාර්යාල තුළ දෛනික රාජකාරී කටයුතු ඉටුකිරීමේදී අවශ්‍ය කරන මූලික පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
Post Views: 23
Previous Post

2026 වසරේ වාහන ආනයන වියදම ඩොලර් බිලියන 1.5 දක්වා අඩුවනු ඇතැයි මහ බැංකු අධිපති පවසයි

Next Post

බුලත්කොහුපිටියට කොටි තර්ජන : බලධාරීන්ගේ නිහඬතාවට එරෙහිව ජනතා විරෝධයක්

Editor TTV News

Editor TTV News

Next Post
බුලත්කොහුපිටියට කොටි තර්ජන : බලධාරීන්ගේ නිහඬතාවට එරෙහිව ජනතා විරෝධයක්

බුලත්කොහුපිටියට කොටි තර්ජන : බලධාරීන්ගේ නිහඬතාවට එරෙහිව ජනතා විරෝධයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

ap again.','Crawl Interval'=>'Crawl Interval','Then another WordPress is installed (NOT MULTISITE) at %s'=>'Then another WordPress is installed (NOT MULTISITE) at %s','LiteSpeed Cache Network Cache Settings'=>'LiteSpeed Cache Network Cache Settings','Select below for "Purge by" options.'=>'Select below for "Purge by" options.','LiteSpeed Cache CDN'=>'LiteSpeed Cache CDN','No crawler meta file generated yet'=>'No crawler meta file generated yet','Show crawler status'=>'Show crawler status','Watch Crawler Status'=>'Watch Crawler Status','Please see %sHooking WP-Cron Into the System Task Scheduler%s to learn how to create the system cron task.'=>'Please see %sHooking WP-Cron Into the System Task Scheduler%s to learn how to create the system cron task.','Run frequency is set by the Interval Between Runs setting.'=>'Run frequency is set by the Interval Between Runs setting.','Manually run'=>'Manually run','Reset position'=>'Reset position','Run Frequency'=>'Run Frequency','Cron Name'=>'Cron Name','Crawler Cron'=>'Crawler Cron','%d minute'=>'%d minute','%d minutes'=>'%d minutes','%d hour'=>'%d hour','%d hours'=>'%d hours','Generated at %s'=>'Generated at %s','LiteSpeed Cache Crawler'=>'LiteSpeed Cache Crawler','If there are any questions, the team is always happy to answer any questions on the %ssupport forum%s.'=>'If there are any questions, the team is always happy to answer any questions on the %ssupport forum%s.','Crawler'=>'Crawler','https://www.litespeedtech.com/products/cache-plugins/wordpress-acceleration'=>'https://www.litespeedtech.com/products/cache-plugins/wordpress-acceleration','Notified LiteSpeed Web Server to purge all pages.'=>'Notified LiteSpeed Web Server to purge all pages.','All pages with Recent Posts Widget'=>'All pages with Recent Posts Widget','Pages'=>'Pages','This will Purge Pages only'=>'This will Purge Pages only','Purge Pages'=>'Purge Pages','Cancel'=>'Cancel','Deactivate'=>'Deactivate','Activate'=>'Activate','Email Address'=>'Email Address','Install Now'=>'Install Now','Purged the URL!'=>'Purged the URL!','Purged the blog!'=>'Purged the blog!','Purged All!'=>'Purged All!','Notified LiteSpeed Web Server to purge error pages.'=>'Notified LiteSpeed Web Server to purge error pages.','If using OpenLiteSpeed, the server must be restarted once for the changes to take effect.'=>'If using OpenLiteSpeed, the server must be restarted once for the changes to take effect.','If the login cookie was recently changed in the settings, please log out and back in.'=>'If the login cookie was recently changed in the settings, please log out and back in.','However, there is no way of knowing all the possible customizations that were implemented.'=>'However, there is no way of knowing all the possible customisations that were implemented.','The LiteSpeed Cache plugin is used to cache pages - a simple way to improve the performance of the site.'=>'The LiteSpeed Cache plugin is used to cache pages - a simple way to improve the performance of the site.','The network admin setting can be overridden here.'=>'The network admin setting can be overridden here.','Specify how long, in seconds, public pages are cached.'=>'Specify how long, in seconds, public pages are cached.','Specify how long, in seconds, private pages are cached.'=>'Specify how long, in seconds, private pages are cached.','It is STRONGLY recommended that the compatibility with other plugins on a single/few sites is tested first.'=>'It is STRONGLY recommended that the compatibility with other plugins on a single/few sites is tested first.','Purge pages by post ID.'=>'Purge pages by post ID.','Purge the LiteSpeed cache entries created by this plugin'=>'Purge the LiteSpeed cache entries created by this plugin','Purge %s error pages'=>'Purge %s error pages','This will Purge Front Page only'=>'This will Purge Front Page only','Purge pages by tag name - e.g. %2$s should be used for the URL %1$s.'=>'Purge pages by tag name - e.g. %2$s should be used for the URL %1$s.','Purge pages by category name - e.g. %2$s should be used for the URL %1$s.'=>'Purge pages by category name - e.g. %2$s should be used for the URL %1$s.','If only the WordPress site should be purged, use Purge All.'=>'If only the WordPress site should be purged, use Purge All.','Notified LiteSpeed Web Server to purge everything.'=>'Notified LiteSpeed Web Server to purge everything.','Use Primary Site Configuration'=>'Use Primary Site Configuration','This will disable the settings page on all subsites.'=>'This will disable the settings page on all subsites.','Check this option to use the primary site\'s configuration for all subsites.'=>'Check this option to use the primary site\'s configuration for all subsites.','Save Changes'=>'Save Changes','The following options are selected, but are not editable in this settings page.'=>'The following options are selected, but are not editable in this settings page.','The network admin selected use primary site configs for all subsites.'=>'The network admin selected use primary site configs for all subsites.','Empty Entire Cache'=>'Empty Entire Cache','This action should only be used if things are cached incorrectly.'=>'This action should only be used if things are cached incorrectly.','Clears all cache entries related to this site, including other web applications.'=>'Clears all cache entries related to this site, including other web applications.','This may cause heavy load on the server.'=>'This may cause heavy load on the server.','This will clear EVERYTHING inside the cache.'=>'This will clear EVERYTHING inside the cache.','LiteSpeed Cache Purge All'=>'LiteSpeed Cache Purge All','If you would rather not move at litespeed, you can deactivate this plugin.'=>'If you would rather not move at litespeed, you can deactivate this plugin.','Create a post, make sure the front page is accurate.'=>'Create a post, make sure the front page is accurate.','Visit the site while logged out.'=>'Visit the site while logged out.','Examples of test cases include:'=>'Examples of test cases include:','For that reason, please test the site to make sure everything still functions properly.'=>'For that reason, please test the site to make sure everything still functions properly.','This message indicates that the plugin was installed by the server admin.'=>'This message indicates that the plugin was installed by the server admin.','LiteSpeed Cache plugin is installed!'=>'LiteSpeed Cache plugin is installed!','Debug Log'=>'Debug Log','Admin IP Only'=>'Admin IP Only','The Admin IP option will only output log messages on requests from admin IPs listed below.'=>'The Admin IP option will only output log messages on requests from admin IPs listed below.','Specify how long, in seconds, REST calls are cached.'=>'Specify how long, in seconds, REST calls are cached.','The environment report contains detailed information about the WordPress configuration.'=>'The environment report contains detailed information about the WordPress configuration.','The server will determine if the user is logged in based on the existence of this cookie.'=>'The server will determine if the user is logged in based on the existence of this cookie.','Note'=>'Note','To test the cart, visit the %sFAQ%s.'=>'To test the cart, visit the %sFAQ%s.','After verifying that the cache works in general, please test the cart.'=>'After verifying that the cache works in general, please test the basket.','When enabled, the cache will automatically purge when any plugin, theme or the WordPress core is upgraded.'=>'When enabled, the cache will automatically purge when any plugin, theme or the WordPress core is upgraded.','Purge All On Upgrade'=>'Purge All On Upgrade','Product Update Interval'=>'Product Update Interval','Determines how changes in product quantity and product stock status affect product pages and their associated category pages.'=>'Determines how changes in product quantity and product stock status affect product pages and their associated category pages.','Always purge both product and categories on changes to the quantity or stock status.'=>'Always purge both product and categories on changes to the quantity or stock status.','Do not purge categories on changes to the quantity or stock status.'=>'Do not purge categories on changes to the quantity or stock status.','Purge product only when the stock status changes.'=>'Purge product only when the stock status changes.','Purge product and categories only when the stock status changes.'=>'Purge product and categories only when the stock status changes.','Purge categories only when stock status changes.'=>'Purge categories only when stock status changes.','Purge product on changes to the quantity or stock status.'=>'Purge product on changes to the quantity or stock status.','Htaccess did not match configuration option.'=>'.htaccess did not match configuration option.','If this is set to a number less than 30, feeds will not be cached.'=>'If this is set to a number less than 30, feeds will not be cached.','Specify how long, in seconds, feeds are cached.'=>'Specify how long, in seconds, feeds are cached.','Default Feed TTL'=>'Default Feed TTL','Failed to get %s file contents.'=>'Failed to get %s file contents.','Disabling this option may negatively affect performance.'=>'Disabling this option may negatively affect performance.','Invalid login cookie. Invalid characters found.'=>'Invalid login cookie. Invalid characters found.','WARNING: The .htaccess login cookie and Database login cookie do not match.'=>'WARNING: The .htaccess login cookie and Database login cookie do not match.','Invalid login cookie. Please check the %s file.'=>'Invalid login cookie. Please check the %s file.','The cache needs to distinguish who is logged into which WordPress site in order to cache correctly.'=>'The cache needs to distinguish who is logged into which WordPress site in order to cache correctly.','There is a WordPress installed for %s.'=>'There is a WordPress installed for %s.','Example use case:'=>'Example use case:','The cookie set here will be used for this WordPress installation.'=>'The cookie set here will be used for this WordPress installation.','If every web application uses the same cookie, the server may confuse whether a user is logged in or not.'=>'If every web application uses the same cookie, the server may confuse whether a user is logged in or not.','This setting is useful for those that have multiple web applications for the same domain.'=>'This setting is useful for those that have multiple web applications for the same domain.','The default login cookie is %s.'=>'The default login cookie is %s.','Login Cookie'=>'Login Cookie','More information about the available commands can be found here.'=>'More information about the available commands can be found here.','These settings are meant for ADVANCED USERS ONLY.'=>'These settings are meant for ADVANCED USERS ONLY.','Current %s Contents'=>'Current %s Contents','Advanced'=>'Advanced','Advanced Settings'=>'Advanced Settings','Purge List'=>'Purge List','Purge By...'=>'Purge By...','URL'=>'URL','Tag'=>'Tag','Post ID'=>'Post ID','Category'=>'Category','NOTICE: Database login cookie did not match your login cookie.'=>'NOTICE: Database login cookie did not match your login cookie.','Purge url %s'=>'Purge URL %s','Purge tag %s'=>'Purge tag %s','Purge category %s'=>'Purge category %s','When disabling the cache, all cached entries for this site will be purged.'=>'When disabling the cache, all cached entries for this site will be purged.','NOTICE'=>'NOTICE','This setting will edit the .htaccess file.'=>'This setting will edit the .htaccess file.','LiteSpeed Cache View .htaccess'=>'LiteSpeed Cache View .htaccess','Failed to back up %s file, aborted changes.'=>'Failed to back up %s file, aborted changes.','Do Not Cache Cookies'=>'Do Not Cache Cookies','Do Not Cache User Agents'=>'Do Not Cache User Agents','This is to ensure compatibility prior to enabling the cache for all sites.'=>'This is to ensure compatibility prior to enabling the cache for all sites.','Network Enable Cache'=>'Network Enable Cache','NOTICE:'=>'NOTICE:','Other checkboxes will be ignored.'=>'Other checkboxes will be ignored.','Select "All" if there are dynamic widgets linked to posts on pages other than the front or home pages.'=>'Select "All" if there are dynamic widgets linked to posts on pages other than the front or home pages.','List of Mobile User Agents'=>'List of Mobile User Agents','File %s is not writable.'=>'File %s is not writable.','JS Settings'=>'JS Settings','Manage'=>'Manage','Default Front Page TTL'=>'Default Front Page TTL','Notified LiteSpeed Web Server to purge the front page.'=>'Notified LiteSpeed Web Server to purge the front page.','Purge Front Page'=>'Purge Front Page','Example'=>'Example','All tags are cached by default.'=>'All tags are cached by default.','All categories are cached by default.'=>'All categories are cached by default.','To do an exact match, add %s to the end of the URL.'=>'To do an exact match, add %s to the end of the URL.','The URLs will be compared to the REQUEST_URI server variable.'=>'The URLs will be compared to the REQUEST_URI server variable.','Select only the archive types that are currently used, the others can be left unchecked.'=>'Select only the archive types that are currently used, the others can be left unchecked.','Notes'=>'Notes','Use Network Admin Setting'=>'Use Network Admin Setting','Disable'=>'Disable','Enabling LiteSpeed Cache for WordPress here enables the cache for the network.'=>'Enabling LiteSpeed Cache for WordPress here enables the cache for the network.','Disabled'=>'Disabled','Enabled'=>'Enabled','Do Not Cache Roles'=>'Do Not Cache Roles','https://www.litespeedtech.com'=>'https://www.litespeedtech.com','LiteSpeed Technologies'=>'LiteSpeed Technologies','LiteSpeed Cache'=>'LiteSpeed Cache','Debug Level'=>'Debug Level','Notice'=>'Notice','Term archive (include category, tag, and tax)'=>'Term archive (include category, tag, and tax)','Daily archive'=>'Daily archive','Monthly archive'=>'Monthly archive','Yearly archive'=>'Yearly archive','Post type archive'=>'Post type archive','Author archive'=>'Author archive','Home page'=>'Home page','Front page'=>'Front page','All pages'=>'All pages','Select which pages will be automatically purged when posts are published/updated.'=>'Select which pages will be automatically purged when posts are published/updated.','Auto Purge Rules For Publish/Update'=>'Auto Purge Rules For Publish/Update','Default Public Cache TTL'=>'Default Public Cache TTL','seconds'=>'seconds','Admin IPs'=>'Admin IPs','General'=>'General','LiteSpeed Cache Settings'=>'LiteSpeed Cache Settings','Notified LiteSpeed Web Server to purge all LSCache entries.'=>'Notified LiteSpeed Web Server to purge all LSCache entries.','Purge All'=>'Purge All','Settings'=>'Settings','Support forum'=>'Support forum']];