දහවල් 1ආසන්න කාලයේදී විදේශිකයෙකු විසින් කොලඹ පිහිටි රුසියානු තානාපති කාර්‍යාලයට ලැප්ටොප් පරිඝනකයක් ලබාදී ක්ශනිකව එම විදේශිකයා පිටව ගොස් තිබේ.
ඒ හේතුවෙන් බෝම්බ භියක් ඇතිවී තිබෙන අතර විශේශ කාර්‍ය බලකාය, විශේශ කාර්‍ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය කුරුදුවත්ත පොලීසිය ඇතුලු කණ්ඩායමක් විසින් මේ පිලිබද විමර්ශනය කර තිබේ.
එමෙන්ම පොලිස් සුනඛ අංශයේ ලෝර්ඩ් නැමති සුනඛයා ද රැගෙනවිත් පරික්ශා කිරීම් කර තිබේ. මූලික පරීක්ශන වලින් අනතුරුව ඉදිරි විමර්ශන සදහා කුරුදුවත්ත පොලීසිය විසින් පරිඝනකය රැගෙන ගිය අතර කුරුදුවත්ත පොලීසියේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.