පාස්කු ප්රහාරයේ ගැන විමර්ශනය හරියට වෙන්නේ නැති බවත් මට පිස්සු කියන්නේ මං කරන වැඩ ඉවසන්න බැරි අය බව චිරන්ත අමරසිංහ මහතා පවසයි.