• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් අල්ලන පොලිස් නිලධාරීන්ට රුපියල් 10,000ක තෑග්ගක්

30 January 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් අල්ලන පොලිස් නිලධාරීන්ට රුපියල් 10,000ක තෑග්ගක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන් දිරිමත් කිරීම සඳහා එක් අත්අඩංගුවට ගැනීමකට රුපියල් 10,000 බැගින් වූ මුදල් ත්‍යාගයක් ලබා දීමට පොලිස්පතිවරයා තීරණය කර තිබේ.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ මෙම නව ත්‍යාග ක්‍රමය එළඹෙන පෙබරවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන බවයි. හෙරොයින් සහ අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමේ ප්‍රවණතාව ඉහළ යාම පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේ මෙම වසරේ ගෙවුණු දින 29 තුළ පමණක් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ රියැදුරන් 900කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. එමෙන්ම පසුගිය සතියේ සිදු කළ වැටලීම්වලදී බීමත් රියැදුරන් 6,000කට වැඩි පිරිසක් ද නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය සමත්ව ඇත.
මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් කණ්ඩායම් අඛණ්ඩව යෙදවීමට පොලිස් මූලස්ථානය උපදෙස් දී තිබේ.
Post Views: 9
Previous Post

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඉඩකඩ කතානායකවරයා විසින් අහුරා ඇති බවට දයාසිරි ජයසේකරගෙන් චෝදනා

Next Post

ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි20 සටන අද

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි20 සටන අද

ශ්‍රී ලංකා - එංගලන්ත විස්සයි20 සටන අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුරාධපුර ඩී.එස්. සේනානායක විදුහල  අසලදී බිහිසුණු රිය අනතුරක්

අනුරාධපුර ඩී.එස්. සේනානායක විදුහල අසලදී බිහිසුණු රිය අනතුරක්

2 March 2026
විනීතව හැසිරෙන්න

විනීතව හැසිරෙන්න

2 March 2026
නාසා චන්ද්‍රිකා දත්ත තහවුරු කරයි

නාසා චන්ද්‍රිකා දත්ත තහවුරු කරයි

2 March 2026
BAFTAs හිදී සිදුවූ වාර්ගික අපහාසය ගැන දරෝයි ලින්ඩෝ ප්‍රථම වරට අදහස් දක්වයි

BAFTAs හිදී සිදුවූ වාර්ගික අපහාසය ගැන දරෝයි ලින්ඩෝ ප්‍රථම වරට අදහස් දක්වයි

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් නැහැ

අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් නැහැ

2 March 2026
අනුරාධපුර ඩී.එස්. සේනානායක විදුහල  අසලදී බිහිසුණු රිය අනතුරක්

අනුරාධපුර ඩී.එස්. සේනානායක විදුහල අසලදී බිහිසුණු රිය අනතුරක්

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved