• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මම බය නෑ – ඇමැති රිෂාඩ් කියයි

5 October 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විල්පත්තුව රක්ෂිතය එක අඟලක් වත් කපලවත් එම රක්ෂිත ප්‍රදේශවල ජනතාව පදිංචිකරලවත් නොමැති බවත් තමා එය බය නොමැතිව කියන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) මන්නාරම දිස්ත්‍රික්කයේ පරිසර සමුළුවක් අමතමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “මේ අවස්ථාවාදීන් කොටසක් ගෙන යන මේ ප්‍රචාර සත්‍යයෙන් තොරයි. අනාථ ජනතාව පදිංචි කිරීමට මම කිසිම විදියකින් බලපෑම් කරලා නැහැ. ඒක පූර්ණ විනිවිදභාවයකින් සිද්ධ වුණු කටයුත්තක්. මේ පදිංචි කිරීම් සිදුවුනු කාලයේදී මම නැවත පදිංචිකිරීමේ අමාත්‍යවරයා ලෙස කටයුතු කලා. එහෙම අමාත්‍යවරයා ලෙස කටයුතු කල මම බලය කවදාවත් අනිසි ලෙස භාවිතා කරල නැහැ. මේ පදිංචි කිරීම් සිදුකිරීමේදී ප්‍රදේශයේ දිසාපතිවරයා , ප්‍රාදේශීය ලේකම් වරයා,වගේම ඉඩම් කොමසාරිස්වරයා ඍජු අධීක්ෂණයක් යටතේ තමයි අනාථවෙලා හිටපු මේ ජනතාවට ඉඩම් ලබාදීලා තියෙන්නේ. මෙතන කිසිම වරදක් වෙලා නැහැ කියලයි මම හිතන්නේ. විල්පත්තුව රක්ෂිතය එක අඟලක් වත් කපලවත් ,එම රක්ෂිත ප්‍රදේශවල ජනතාව පදිංචිකරලවත් නැහැ. ඒක මට බය නැතිව කියන්න පුලුවන් යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර , මහින්ද සමරසිංහ , නියෝජ්‍ය අමාත්‍යවරුන්වන , කාදර් මස්තාන් , වීරකුමාර දිසානායක ඇතුලු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී විය.

Post Views: 1
Previous Post

අපිත් ගියේ ඒ පාරේ …. පාර වෙනස් කරන්න ඕන ….. රාජ්‍ය ඇමැති ඉරාන් කියයි (විඩියෝ)

Next Post

පරිසරය විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ – ජනපති

editor

editor

Next Post

පරිසරය විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved