• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම බය නෑ – ඇමැති රිෂාඩ් කියයි

5 October 2018
in දේශීය

විල්පත්තුව රක්ෂිතය එක අඟලක් වත් කපලවත් එම රක්ෂිත ප්‍රදේශවල ජනතාව පදිංචිකරලවත් නොමැති බවත් තමා එය බය නොමැතිව කියන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) මන්නාරම දිස්ත්‍රික්කයේ පරිසර සමුළුවක් අමතමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “මේ අවස්ථාවාදීන් කොටසක් ගෙන යන මේ ප්‍රචාර සත්‍යයෙන් තොරයි. අනාථ ජනතාව පදිංචි කිරීමට මම කිසිම විදියකින් බලපෑම් කරලා නැහැ. ඒක පූර්ණ විනිවිදභාවයකින් සිද්ධ වුණු කටයුත්තක්. මේ පදිංචි කිරීම් සිදුවුනු කාලයේදී මම නැවත පදිංචිකිරීමේ අමාත්‍යවරයා ලෙස කටයුතු කලා. එහෙම අමාත්‍යවරයා ලෙස කටයුතු කල මම බලය කවදාවත් අනිසි ලෙස භාවිතා කරල නැහැ. මේ පදිංචි කිරීම් සිදුකිරීමේදී ප්‍රදේශයේ දිසාපතිවරයා , ප්‍රාදේශීය ලේකම් වරයා,වගේම ඉඩම් කොමසාරිස්වරයා ඍජු අධීක්ෂණයක් යටතේ තමයි අනාථවෙලා හිටපු මේ ජනතාවට ඉඩම් ලබාදීලා තියෙන්නේ. මෙතන කිසිම වරදක් වෙලා නැහැ කියලයි මම හිතන්නේ. විල්පත්තුව රක්ෂිතය එක අඟලක් වත් කපලවත් ,එම රක්ෂිත ප්‍රදේශවල ජනතාව පදිංචිකරලවත් නැහැ. ඒක මට බය නැතිව කියන්න පුලුවන් යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර , මහින්ද සමරසිංහ , නියෝජ්‍ය අමාත්‍යවරුන්වන , කාදර් මස්තාන් , වීරකුමාර දිසානායක ඇතුලු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී විය.

Post Views: 7
Previous Post

අපිත් ගියේ ඒ පාරේ …. පාර වෙනස් කරන්න ඕන ….. රාජ්‍ය ඇමැති ඉරාන් කියයි (විඩියෝ)

Next Post

පරිසරය විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ – ජනපති

editor

editor

Next Post

පරිසරය විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved