පාකිස්තානයේ බෝම්බ ප්‍රහාරයක් සිදුව තිබෙනවා.
ඒ ඉස්ලාමාබාද් අගනුවර දීයි. මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවයි එරට මාධ්‍ය අංශ පවසා සිටියේ.
මෙම පිපිරීම නගරයේ අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට දි සිදුව තිබෙනවා.
සිද්ධියෙන් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් පුවත් පවසා සිටින්නේ.














