• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවර නගරයේ අනවසර ඉදිකිරීම් 10ක් ඉවත් කිරීමට නියෝග : අයිතිකරුවන්ට ලිඛිතව දැනුම් දෙයි

28 January 2026
in දේශීය, පුවත්
මහනුවර නගරයේ අනවසර ඉදිකිරීම් 10ක් ඉවත් කිරීමට නියෝග : අයිතිකරුවන්ට ලිඛිතව දැනුම් දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහනුවර නගර සීමාව තුළ අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිලි 10ක් වහාම කඩා ඉවත් කර ගන්නා ලෙස මහනුවර මහ නගර සභාව එම අයිතිකරුවන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය සඳහන් කළේ, අදාළ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන සම්බන්ධයෙන් නගර සභාව විසින් පවරා තිබූ නඩුවලින් ලැබුණු අධිකරණ තීන්දුවලට අනුව මෙම පියවර ගත් බවයි. මෙම ගොඩනැගිලි අතරින් කිහිපයක් ඉවත් කර ගැනීමට ඒවායේ හිමිකරුවන් දැනටමත් එකඟතාව පළ කර ඇත.

මෙම අධිකරණ තීන්දු 2022 වසරේ සිට ලබාගෙන තිබුණද, විවිධ හේතූන් මත මෙතෙක් ක්‍රියාත්මක නොවූ බව කොමසාරිස්වරිය පෙන්වා දුන්නාය.

මහනුවර නගරයේ පදික වෙළෙඳුන් සහ අනවසර ඉදිකිරීම් හේතුවෙන් පැන නැගී ඇති ගැටලු විසඳීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාවලිය කඩිනම් කර තිබේ.

නියමිත කාලය තුළ අදාළ ඉදිකිරීම් ඉවත් නොකළහොත්, නීතිමය බලතල ප්‍රකාරව ඒවා කඩා ඉවත් කිරීමට නගර සභාව පියවර ගනු ඇත.

Post Views: 0
Previous Post

පැට්‍රිස් ලුමුම්බා ඝාතන නඩුව වසර 65කට පසු යළි කරළියට : තීරණය බෙල්ජියම් අධිකරණයට

Next Post

නාගරික මන්ත්‍රීවරයෙකුට ත්‍රිරෝද රථ රියදුරෙකු පහර දෙයි : සැකකරු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

12 හැවිරිදි දියණිය ත්‍රිරෝද රථයෙන් එළියට ඇද බිරිඳට පෙට්‍රල් හලා ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

12 හැවිරිදි දියණිය ත්‍රිරෝද රථයෙන් එළියට ඇද බිරිඳට පෙට්‍රල් හලා ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

28 January 2026
යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට: කුඩා මිනිබිරිය දිවි බේරා ගනී

ගුවන් අනතුරකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් ඇතුළු හය දෙනෙක් ජීවිතක්ෂයට

මෙරට රන් මිල ඉතිහාසයේ ඉහළම මට්ටමට : කැරට් 24 රන් පවුම රුපියල් ලක්ෂ හතර ඉක්මවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

12 හැවිරිදි දියණිය ත්‍රිරෝද රථයෙන් එළියට ඇද බිරිඳට පෙට්‍රල් හලා ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

12 හැවිරිදි දියණිය ත්‍රිරෝද රථයෙන් එළියට ඇද බිරිඳට පෙට්‍රල් හලා ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

28 January 2026
යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට: කුඩා මිනිබිරිය දිවි බේරා ගනී

යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට: කුඩා මිනිබිරිය දිවි බේරා ගනී

28 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved