කොළඹ, ගම්පහ, රත්නපුර සහ වවුනියාව යන දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදෙකලා කර ඇතිබව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ
මහරගම බල ප්‍රදේශයේ – පමුනුව ග්‍රාම නිලධාරී වසම,
පිළියන්දල බල ප්‍රදේශයේ – හොන්නන්තර උතුර සහ දකුණ ග්‍රාම නිලධාරී වසම, දැල්තර බටහිර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම”
ගම්පහ දිස්ත්‍රික්කයේ
කිරිදිවැල පොලිස් බල ප්‍ර දේශයේ – කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම
රත්නපුර දිස්ත්‍රික්කයේ
ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ – පල්ලේගම ග්‍රාම නිලධාරී වසම, උඩගම ග්‍රාම නිලධාරී වසම, නව නගරය ග්‍රාම නිලධාරී වසම
පනාමුර පොලිස් බල ප්‍රදේශයේ – වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම, සුදුගල ග්‍රාම නිලධාරී වසම, පනාමුර ග්‍රාම නිලධාරී වසම
වේවැල්වත්ත පොලිස් බල ප්‍රදේශයේ – රත්ගම ග්‍රාම නිලධාරී වසම
වව්නියාව දිස්ත්‍රික්කයේ
පුවරන්කුලම් පොලිස් බල ප්‍රදේශයේ – කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම