• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

15 September 2025
in දේශීය, විශේෂාංග
මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්
0
SHARES
37
VIEWS
Share on FacebookShare on Twitter

දිනය දෙදහස් විසිදෙකේ මැයි නව වැනිදාය. එදින දහවලේ සිට පසුදින උදේ වනතුරා දහස් ගණනක් අරලියගහ මැදුර වට කළෝය අරගලකරුවන් අරලිය ගහ මැදුරට දිගින් දිගටම පහර දුන්හ. යුද හමුදාවේ බසයකට ගිනි තැබුහ. ඔවුන්ගේ ඉලක්කය වුයේ ගේටිටුව කඩා අරලිය ගහ මන්දිරයට ඇතුළු වීමය. මැදුර ඇතුලේ කොටු වී සිට් මහින්ද රජපක්ෂ එළියට ගෙන රැගෙන යාමට තීරණය කෙරුණේ තිරිකුණාමලයටය.එනමුත් අතිවිශේෂ ප්‍රභුවරුන් හෙවත් වී.වී.අයි.පී.කාණ්ඩයට වැටෙන ඔහු රැගෙන රාත්‍රියේ හෙලිකොප්ටර්ය පැදවීමට ගුවන් හමුදාව මනාප නොවීය. එය ගුවන් හමුදාවේ පිළිවෙතය. එබැවින් ගුවන් හමුදාව යෝජනා කළේ පළමු ඉර එළියෙන්ම ඔහු රැගෙන ගුවන් ගත වීමටය.

ඒ වනවිටත් හිටපු අගමැතිවරයා වටා කොමාන්ඩෝ ආරක්ෂක වළල්ලක් යොදා තිබුණි. යම් හෙයකින් අරලිය ගහ මැදුරේ ගේට්ටු කඩා අරගලකරුවන් ඇතුළු වුවහොත් අධිබලැති බෝම්බ වලට පවා ඔරෝත්තු දෙන බී.ටි.ආර්.හෙවත් සන්නාහ සන්නද්ධ රථයක හිටපු අගමැතිවරයා නංවාගෙන එළියට ගැනීමට ද සැලැසුම් කෙරුණි.

හිටපු අගමැතිගේ දිවිය බේරා ගෙන අලුයම ඔහු ආරක්ෂිතව එළියට ගැනීම යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවට පැවරිණි. පසු දින අලුයම ⁣හතරට අරලිය ගහ මැදුරට කඩාපැන එසැණින් අගමැති මුදාගෙන ගුවන් හමුදා මූලස්ථානයට රැගෙන යාම මෙහෙයුම් සැලසුම විය. මහින්ද රාජපක්ෂ පැත්තෙන් සම්බන්ධීකරණය කෙරුණේ ලුතිනන් කමාන්ඩර් මාලක චන්ද්‍රදාසය. ඔහු මහින්දගේ නැගණියක වන ප්‍රීතිගේ පුතාය. කලින් නියමකරගත් වේලාවට අරලිය ගහ මැදුරේ ගේට්ටුව විවෘත කර මහින්ද එළියට ගෙන එසැණින් වසා දමන ලෙස උපදෙස් ලැබිණි. ඒ අරගලකරුවන්ට අරලියගහ මැදුරට රිංගීම වැළැක්වීමටය.

ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට අතිවිශිෂ්ට පුහුණුවක් ලබා සිටින කොමාන්ඩෝ භටයෝ අරලියගහ මැදුරට කඩා පැන මහින්ද සමීපයට ගියහ. එනමුත් ශිරන්ති රාජපක්ෂ එළියට ඒම ප්‍රමාද විය. ඇගේ රූපලාවණ්‍ය කටයුතු වලට වැය වූ වෙලාව වැඩි විය .
කෙසේ නමුදු කොමාන්ඩෝ භටයන් කලින් සැලැසුම් කළ වෙලාවට මහින්දගේ රථ පෙළ නොආ නිසා අරලියගහ මැදුරේ ගේට්ටුව වසා දැමුණේය. ඒ බව නොදැන පැය භාගයක් ප්‍රමාද වී පැමිණි මහින්ද සිටි ⁣වෙඩි නොවදින කාරයේ රියැදුරු දුටුවේ ගේට්ටුව ඉදිරියෙන් අධිබර යකඩ පොල්ල පාර හරහා දමා ඇති බවය. කාරය ආ වේග⁣යට එහි ගැටුණේ නම් මහින්ද රාජපක්ෂ මියයන්නේ ඒ මොහොතේය.

රියැදුරු කාරය වමට කැපුවේය. පදික වේදිකාවේ ටයරය වැදී පිපිරී ගියේය. ඒ සමග එසවුණ යකඩ පොල්ල යටින් කාරය ගත් රියැදුරු රිම් එකින්ම කොටුවේ චිත්තම්පලම් ගාඩිනර් මාවතේ ගුවන් හමුදා මූලස්ථානයට නොනැවතී ආවේය. ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ හෙලිපෑඩයට ගොඩබෑ හෙලිකොප්ටර්යෙන් මහින්ද හා ශිරන්ති යුවළ තිරිකුණාමලයට ගෙනයනු ලැබීය.
එදා කොමාන්ඩෝ මෙහෙයුම නැතිනම් මහින්ද ශිරන්ති යුවළට සිදුවනු ඇත්තේ ගිය සතියේ. නේපාල හිටපු අගමැති පවුලටම වූ දෙයමය.

  • මිහිරි ෆොන්සේකා
Post Views: 40
Previous Post

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

15 September 2025
වසර 60කට පමණ පසු නවීකරණය වෙන  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

15 September 2025
අවවාදාත්මක නිවේදනයක් !

අවවාදාත්මක නිවේදනයක් !

15 September 2025
ඔස්ට්‍රේලියාවට බරපතළ අවදානමක් –  අවදානම වළක්වාගන්නත්  ප්‍රමාද වැඩියි

ඔස්ට්‍රේලියාවට බරපතළ අවදානමක් – අවදානම වළක්වාගන්නත් ප්‍රමාද වැඩියි

15 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

15 September 2025
වසර 60කට පමණ පසු නවීකරණය වෙන  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

15 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved