• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවියා රජ කරවන්න ආපු ආණ්ඩුව දැන් ගොවියව වටේ යවනවා

ගොවි ජනතාවට අවශ්‍ය ඉන්ධන ලබාදීමට විධිමත් ක්‍රමවේදයක් සකසන ලෙස ඉල්ලීම්

31 March 2026
in දේශීය, පුවත්
ගොවියා රජ කරවන්න ආපු ආණ්ඩුව  දැන් ගොවියව වටේ යවනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන ඩීසල් ඇතුළු ඉන්ධන සපයා ගැනීමේදී වත්මන් රජය යටතේ ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවට ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති.
ගොවියා රජ කරවනවායැයි පවසමින් බලයට පත් වූ රජයමේ වන විට වගා කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට පැහැදිලි සහ සරල ක්‍රමවේදයක් සකස් කර නොදීම හේතුවෙන් තමන් පීඩාවට පත්ව සිටින බව ඔවුහු පෙන්වා දෙති. විශේෂයෙන්ම ට්‍රැක්ටර් රථ, ජල පොම්ප සහ අස්වනු නෙළන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම නිසා වගා කටයුතු රැසක් ප්‍රමාද වී තිබේ.
මේ හේතුවෙන් ගොවීන්ට අවශ්‍ය ඉන්ධන සහන මිලකට හෝ කිසිදු බාධාවකින් තොරව ලබාගත හැකි වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා කඩිනම් සහ විධිමත් බලපත්‍ර ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ගොවි ජනතාව බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිති.
Post Views: 2
Previous Post

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරම ඉරාන යුද්ධය අවසන් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම්

Next Post

නේපාලයේ Gen Z විරෝධතා මර්දනයට සම්බන්ධ වූ හිටපු කාත්මණ්ඩු දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරියා අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

වෙසක් සහ පොසොන් දන්සැල් සඳහා සෞඛ්‍ය අංශයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

24 April 2026
මැදපෙරදිග  යුද තත්ත්වය නිසා  සංචාරක පැමිණීම  20%කින් පහත වැටෙයි

මැදපෙරදිග යුද තත්ත්වය නිසා සංචාරක පැමිණීම 20%කින් පහත වැටෙයි

24 April 2026
ආලෝකා සුනඛයා අසනීප වෙයි

ආලෝකා සුනඛයා අසනීප වෙයි

24 April 2026
මත්ද්‍රව්‍ය කිලෝ 20ක  ජාවාරමක් සම්බන්ධයෙන්  විදේශ ගමන් තහනම් කෙරුණු  පොලිස් නිලධාරීන්

මත්ද්‍රව්‍ය කිලෝ 20ක ජාවාරමක් සම්බන්ධයෙන් විදේශ ගමන් තහනම් කෙරුණු පොලිස් නිලධාරීන්

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාර්තු අපනයන ආදායම ඩොලර් මිලියන 80කින් පහළට

මාර්තු අපනයන ආදායම ඩොලර් මිලියන 80කින් පහළට

24 April 2026
IIT-PDU 2026  කේම්බ්‍රිජ් සම්මාන ප්‍රදානෝත්සවය  උත්කර්ෂවත් අයුරින් නිමාවෙයි

IIT-PDU 2026 කේම්බ්‍රිජ් සම්මාන ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් අයුරින් නිමාවෙයි

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved