• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහ බැංකුවේ සංචිත සියයට 47කින් ඉහළට

18 November 2024
in දේශීය
මහ බැංකුවේ සංචිත සියයට 47කින් ඉහළට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

2024 වර්ෂයේ මැයි මාසයේ සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ මහ බැංකුව සතු විදේශ සංචිත 47%ක පමණ වර්ධනයක් පෙන්නුම් කරන බව නොවැම්බර් මස 12 වන දින නිකුත් කරන ලද මහ බැංකු වාර්තාවකින් අනාවරණය වන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යානය පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සම ඊයේ (17දා) කරන ලද විමසීමකදී සඳහන් කරන ලදී.

මෑත කාලයේදී මහ බැංකුව සමග විදේශ සංචිත ඉහළ අගයක් පැවතුණත් 2020 ජනවාරි මස 31වැනිදා වන විට එය ඩොලර් මිලියන7,513ක් පමණ විය.

ඉන්පසුව එම අගය දිගින් දිගටම පහළ ගිය අතර, 2022 වර්ෂයේ ජූලි මාසය වන විට ඩොලර් මිලියන 1,854ක් දක්වා පහළ යාමක් පෙන්නුම් කරනු ලැබීය.

එහෙත් 2022 ජූලි මාසයෙන් පසුව එය නැවතත් ක්‍රමයෙන් ඉහළ ගිය අතර, 2023 වර්ෂයේ දෙසැම්බර් වන විට ඩොලර් මිලියන 4,392ක් දක්වාත්, 2024 ඔක්තෝබර් මාසයේ අවසන් වන විට ඩොලර් මිලියන 6,467ක් දක්වාත් ඉහළ යාමක් දැකගත හැකිය.

කෙසේ වුවද මේ තුළ චීනයෙන් හුවමාරු ක්‍රමයට ලබාගත් ඩොලර් මිලියන 1,400කට ආසන්න මුදල් ප්‍රමාණයක් පවතින බැවින් සත්‍ය වශයෙන්ම මහ බැංකුවට භාවිත කළ හැකි සංචිත පවතිනුයේ ඩොලර් මිලියන 5,000කට ආසන්න ප්‍රමාණයක් බව මහාචාර්යවරයා පැවසීය.

මෙම කලාපයේ අනෙකුත් රටවල් හා සලකා බැලීමේදී බංගලාදේශයේ මහ බැංකුව සතුව පවතින විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 25,500ක් පමණ වන අතර, නේපාලයේ එය ඩොලර් මිලියන 18,400 ක් ලෙස දැක්වෙයි.

ලෝකයේ ඉහළම සංචිත ප්‍රමාණයක් පවතින රටවල් ලෙස චීනය, ජපානය, ස්විට්සර්ලන්තය, ඉන්දියාව හැඳින්විය හැකි බව මහාචාර්යවරයා සඳහන් කරන ලදී.

චීනයේ ඩොලර් බිලියන 3571ක්, ජපානය ඩොලර් බිලියන 1,239 ක්,  ස්විට්සර්ලන්තය ඩොලර් බිලියන 953ක්, ඉන්දියාව ඩොලර් බිලියන 682ක්, රුසියාව ඩොලර් බිලියන 628ක්ද පවතින බවද එම මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. මේ අනුව මෙම රටවල් ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් පවතින රටවල් ලෙස හැඳින්විය හැකිය.

Post Views: 9
Previous Post

අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි?

Next Post

නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය ලංකාව දිනයි

Editor TTV News

Editor TTV News

Next Post
නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය ලංකාව දිනයි

නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය ලංකාව දිනයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025
අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

6 June 2025

Recent News

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025
අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved