• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතර කාන්තාවන් දිරිය කතුන් කරවන “ලිය ශක්ති” මාතර පුබුදයි…

9 March 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

Liya Shakthi 2020 Mar 08 Matara–
මාතර දිස්ත්‍රික්කයේ කාන්තාවන් 50,000 කට පමණ සිය ආර්ථික ශක්තිමත් බව ගොඩනගාෙගැනීම සඳහා අත්කම් නිර්මාණ, ගෘහාශ්‍රිත නිෂ්පාදන, මැහුම් නිර්මාණ ආදී වූ විවිධාකාර ක්ෂේත්‍රවල ස්වයං රැකියා ආරම්භ කරීම සඳහා පුහුණුව, උපදෙස් මෙන්ම ඒවාට අවශ්‍ය වෙළෙඳ පොළක්ද නිර්මාණය කිරීම සඳහා පියවර ගෙන ඇති “ලිය ශක්ති” සමාජ සත්කාරක සේවය ඊයේ (08) මාතර දී අති සාර්ථක පියවරක් ඉදිරියට තබා ඇත.

මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී කාන්තාවන්ගේ ආර්ථික, රැකියා, දරු දැරියන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, සාමජිය ගැටළු ආදී දේ සඳහා සෘජුව මැදිහත්වෙමින් කාන්තාවන්ට ශක්තිමත්ව නැගී සිටින්නට මාර්ගය විවර කරන “ලිය ශක්ති”  සමාජ සත්කාර වැඩසටහනේ 2020 වර්ෂයේ ප්‍රදර්ශනය හා වැඩමුළුව ඊයේ දිනයේ අති උත්කර්ෂවත් අයුරින් මාතර දී ඊයේ පැවැත්වුණි. අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධනගේ බිරිඳ වන පද්මිණි යාපා අබේවර්ධන මහත්මියගේ මුලිකත්වයෙන් ආරම්භ වූ “ලිය ශක්ති” ප්‍රජා සංවර්ධන වැඩසටහන මෙම පියවර ඊයේ ඉදිරියට තබනු ලැබුවේ, ජාත්‍යන්තර කාන්තා දිනය ට සමගාමීවය.

මෙම “ලිය ශක්ති” ප්‍රජා සංවර්ධන වැඩසටහන වසර කිහිපයක් තුල මාතර දිස්ත්‍රික්කයේ ජිවත් වන අඩු ආදායම්ලාභී කාන්තාවන්ට අත හිත දෙමින්, කාන්තාවන් වෙනත් පුද්ගලයින් මත යැපීමේ ක්‍රමය වෙනුවට ආර්ථිකව හා සමාජීයව ශක්තිමත් කාන්තාවක් බිහි කිරීම අරමුණු කොටගෙන ක්‍රියාත්මක වෙයි. මාතර දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක ශක්තිමත්ම හා විශාලම ප්‍රජා සංවර්ධන වැඩසටහන ද මෙය වෙයි. දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාමසේවා වසම් ආවරණය වන “ලිය ශක්ති” ව්‍යාපෘතිය මගින් මේ වනවිට සාමාජිකාවන් 65,000ක් සඳහා සිය ශක්තිය ලබා දෙයි.

අනාගතයේ ද “ලිය ශක්ති” සාමාජිකත්වය ලබන සියලු කාන්තාවන්ට රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා මුල්‍ය ආයතන හරහා සහන ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර මේ වනවිට ආරම්භ කොට ඇති අතර, පටු දේශපාලනය වෙනුවෙන් ජනතාව පෙළ ගස්වන අවස්ථාවාදී දේශපාලනය වෙනුවට ජනතාවගේ ගැටළුවලට තිරසාර පිළියම් දෙමින් ක්‍රියාත්මක වන මෙවන් වැඩසටහන් රට ට ම ආදර්ශයක් වන බවත්, අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන, දකුණු පළාත්සභාව නියෝජනය කරන පසඳ යාපා අබේවර්ධන මහත්වරුන්ගේ පුර්ණ ශක්තියෙන් හා සහෝයෝගයෙන් මෙම ආදර්ශමත් වැඩසටහන ක්‍රියාත්මක වන බවත් එහි සංවිධායකයින් පවසයි.

Post Views: 11
Previous Post

මෙරටට පැමිණෙන මගීන හෙට සිට නිරෝධායනයට ලක් කරයි

Next Post

සජිත් රනිල් එකතු කරන්න තමා පසුබට වන්නේ නෑ – කරු කියයි

editor

editor

Next Post

සජිත් රනිල් එකතු කරන්න තමා පසුබට වන්නේ නෑ - කරු කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved