27 April 2024
#දේශීය

සජිත් රනිල් එකතු කරන්න තමා පසුබට වන්නේ නෑ – කරු කියයි

ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන දෙපාර්ශවයේ පැන නැගී ඇති ගැටළු සාකච්ඡා කිරීම සඳහා ඊයේ (09) පෙරවරුවෙ තමාගේ නිවසේ සාකච්ඡාවක් පැවැත්වු බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

එහිදී කිසිදු අවසන් තීරණයකට එළැඹියේ නොමැති බවත් ඔවුන් සමතයකට එන්නේ නම් තවදුරටත් මැදිහත්වන්නට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *