• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතර සෙනෙහසින් බදුල්ලට සහන ​

2 December 2025
in දේශීය, පුවත්
මාතර සෙනෙහසින් බදුල්ලට සහන ​
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බදුල්ල දිස්ත්‍රික්කය යළි ගොඩනැගීමේ අරමුණින්, මාතර දිස්ත්‍රික්කයෙන් ස්වේච්ඡා කණ්ඩායමක් ඊයේ බදුල්ලට පැමිණ තිබෙනවා.
එම පිරිසට 826 දෙනෙක් අයත් බවයි වාර්තා වන්නේ.
ඔවුන් දින 05ක මෙහෙයුමක් සිදු කිරීමට නියමිතයි.
​හානියට පත් ප්‍රදේශ යළි නගා සිටුවීමේ අරමුණින් පැමිණි මෙම පිරිස, ඉදිරි දින 5ක් පුරා බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූ ප්‍රධාන ප්‍රදේශ රැසක ස්වේච්ඡා ශ්‍රම දායකත්වය ලබා දීමට සුදානමින් සිටිනවා.
බදුල්ල, ​ලුණුගල , ​පස්සර, ​සොරනාතොට, ​කන්දකැටිය , ​මීගහකිවුල, වැලිමඩ, ඌව පරණගම හා ​හාලි ඇල යන ප්‍රදේශවල මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි.
​මෙම මෙහෙයුම සඳහා පැමිණි මාතර කණ්ඩායම, බැකෝ යන්ත්‍ර, එස්කැවේටර්, චේන් සෝ සහ ජල බවුසර් වැනි අත්‍යවශ්‍ය යන්ත්‍ර සූත්‍රද රැගෙන විත් තිබෙනවා.
ස්වේච්ඡා සේවාවේ නිරත වන පිරිස්වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින්, ඔවුන්ට මී උණ සඳහා අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දී අවශ්‍ය වැඩ සැලසුම් අනුව උපකරණ සමග එම ප්‍රදේශ වෙත පිටත් කර හැරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
 
Post Views: 12
Previous Post

කැලණි ගඟේ ජල මට්ටම පහළට

Next Post

ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ‌ට

Editor TTV News

Editor TTV News

Next Post
ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ‌ට

ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ‌ට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බාල ගල් අඟුරු ගැන අප  කළ අනතුරු ඇඟවීම් ආණ්ඩුව  නොසලකා හැරියා නාමල් රාජපක්ෂ

බාල ගල් අඟුරු ගැන අප කළ අනතුරු ඇඟවීම් ආණ්ඩුව නොසලකා හැරියා නාමල් රාජපක්ෂ

27 March 2026
ඉන්දියාවේ Lockdown පුවත්  සම්පූර්ණයෙන්ම අසත්‍යයි

ඉන්දියාවේ Lockdown පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යයි

27 March 2026
විපක්ෂයට ශක්තිමත් නායකත්වයක්  දීමට සජබ සහ එජාපය  එකතු විය යුතුමයි

විපක්ෂයට ශක්තිමත් නායකත්වයක් දීමට සජබ සහ එජාපය එකතු විය යුතුමයි

27 March 2026
වීසා නොමැතිව රැඳී සිටි  බංග්ලාදේශ ජාතිකයින් හයදෙනෙකු  මල්වතුහිරිපිටියේදී අත්අඩංගුවට

වීසා නොමැතිව රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් හයදෙනෙකු මල්වතුහිරිපිටියේදී අත්අඩංගුවට

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලර් මිලියන 30.5ක  තෑගි මුදලක් සමඟ  ඩුබායි ලෝක කුසලාන අශ්ව රේස් තරඟාවලිය  හෙට ඇරඹේ

ඩොලර් මිලියන 30.5ක තෑගි මුදලක් සමඟ ඩුබායි ලෝක කුසලාන අශ්ව රේස් තරඟාවලිය හෙට ඇරඹේ

27 March 2026
රුපියල් ලක්ෂ දෙකක විසිතුරු පැළ  තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ දෙකක විසිතුරු පැළ තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved