• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කැලණි ගඟේ ජල මට්ටම පහළට

2 December 2025
in දේශීය, පුවත්
කැලණි ගඟේ ජල මට්ටම පහළට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඒ අනුව කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවලට බලපා තිබු ගංවතුර තත්ත්වයන් ද පහව යමින් පවතින බවයි.
කෙසේ වෙතත් කැලණි ගඟේ නාගලගම්වීදිය ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් පමණ පැවතියා.
එය අද අලුයම 03.00 වන විට අඩි 7.90 ක් දක්වා අඩු වී තිබෙනවා.
නමුත් තවදුරත් මහ ගංවතුර තත්ත්වයක් පවතිනවා.
හංවැල්ල ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් පැවතියා.
එය අද අලුයම 03.00 වන විට අඩි 7.93 ක් දක්වා අඩු වී තිබෙනවා.
කෙසේ වෙතත් තවදුරටත් එය අවධානම් මට්ටමේ පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
කළුගඟ, මල්වතු ඔය ඇතුළු ජලාශවල ද ජලමට්ටම් මේ වන විට පහළ යමින් පවතිනවා.
කළුගඟේ ඇල්ගම ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 10.40 ක් ලෙස පැවතියා.
එය අද අලුයම 03.00 වන විට අඩි 10.30 ක් දක්වා අඩු වී තිබෙනවා.
මල්වතු ඔයේ තන්තිරමලේ ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 8.98ක්ව පැවතියා.
එම ජාල මට්ටම අලුයම 03.00 වන විට අඩි 8.95 ක් දක්වා අඩු වී තිබෙනවා.
නමුත් එය තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක් බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

Post Views: 17
Previous Post

අපිට උදව් කරපු ඉන්දියාවටත් දිට්වා එරෙහි වෙලා

Next Post

මාතර සෙනෙහසින් බදුල්ලට සහන ​

Editor TTV News

Editor TTV News

Next Post
මාතර සෙනෙහසින් බදුල්ලට සහන ​

මාතර සෙනෙහසින් බදුල්ලට සහන ​

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගංවතුරත් සමඟ ඉවුරු ඛාදනය වී ඉන්දියාවේ වසර 175ක් පැරණි ඓතිහාසික ශිව කෝවිලක්  ගඟට කඩා වැටෙයි!

මත්ද්‍රව්‍ය ජාලය හොල්ලපු ශිරාන් බාසික්ගේ තාත්තා අත්අඩංගුවට!

11 September 2026
ගංවතුරත් සමඟ ඉවුරු ඛාදනය වී ඉන්දියාවේ වසර 175ක් පැරණි ඓතිහාසික ශිව කෝවිලක්  ගඟට කඩා වැටෙයි!

ගංවතුරත් සමඟ ඉවුරු ඛාදනය වී ඉන්දියාවේ වසර 175ක් පැරණි ඓතිහාසික ශිව කෝවිලක් ගඟට කඩා වැටෙයි!

11 September 2026
ලොව පුරා ඉන්දීය ඩයස්පෝරාවට මුදල් යැවීම ලේසි කරන්න මෝදිගෙන් සැලසුමක්..

ලොව පුරා ඉන්දීය ඩයස්පෝරාවට මුදල් යැවීම ලේසි කරන්න මෝදිගෙන් සැලසුමක්..

11 September 2026
Treineticගෙන් ව්‍යාපාර ලෝකයට අලුත් පියවරක්..

Treineticගෙන් ව්‍යාපාර ලෝකයට අලුත් පියවරක්..

11 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

10 September 2026
අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved