• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ දිස්ත්‍රික්කයේ ආපදාවෙන් හානි වූ නිවාස සඳහා මූල්‍යාධාර පිරිනැමේ

19 February 2026
in දේශීය, පුවත්
මාතලේ දිස්ත්‍රික්කයේ  ආපදාවෙන් හානි වූ නිවාස සඳහා මූල්‍යාධාර පිරිනැමේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි සිදු වූ පිරිස් වෙනුවෙන් නව නිවාස ඉදිකර ගැනීම සඳහා මූල්‍යාධාර ප්‍රදානය කිරීම අද (19) සිදු විය. මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහකට මෙම සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර, ඒ හේතුවෙන් උන්හිට තැන් අහිමි වූ පුද්ගලයින් සඳහා මෙම සහන සැලසීම විශේෂත්වයකි.
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වූ මෙම වැඩසටහනේදී තෝරාගත් පුද්ගලයින් 100 දෙනෙකු වෙනුවෙන් නව නිවාස ඉදිකර ගැනීමේ අත්තිකාරම් මුදල් ලෙස එක් අයෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් පිරිනැමීම සිදු විය. මීට අමතරව නිවාස අහිමි වීම නිසා දැනට කුලී නිවාසවල පදිංචිව සිටින පිරිස් සඳහා අවශ්‍ය කුලී මුදල් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කර තිබේ.
මෙම අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා සහ මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති සමීර ජයරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. රජය විසින් ක්‍රියාත්මක කරන මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිරි මාස කිහිපය තුළ විපතට පත් වූවන්ට ස්ථිර නිවාස ලබා දීම ඉලක්කය වී තිබේ.
Post Views: 0
Previous Post

ජනපති අනුරට 78%ක ජන ප්‍රසාදයක්

Next Post

වසර 10කට පසු ජපානයෙන් දැවැන්ත ආයෝජන සූදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
වසර 10කට පසු ජපානයෙන්  දැවැන්ත ආයෝජන සූදානමක්

වසර 10කට පසු ජපානයෙන් දැවැන්ත ආයෝජන සූදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
avitaire පද්ධතියේ බිඳවැටීමෙන්  ඉන්දියාවේ සහ යුරෝපයේ ගුවන් ගමන් අවුල් වේ

avitaire පද්ධතියේ බිඳවැටීමෙන් ඉන්දියාවේ සහ යුරෝපයේ ගුවන් ගමන් අවුල් වේ

19 February 2026
කැනඩාව අධිවේගී පිවිසුම් නීති සංශෝධනය කරයි හමුදා සහ ගුවන් සේවා ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව

කැනඩාව අධිවේගී පිවිසුම් නීති සංශෝධනය කරයි හමුදා සහ ගුවන් සේවා ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව

19 February 2026
ඉම්රාන් ඛාන් වෙනුවෙන් මැදිහත් වෙන්නැයි සජබ මන්ත්‍රී  අජිත් රජයෙන් ඉල්ලයි

ඉම්රාන් ඛාන් වෙනුවෙන් මැදිහත් වෙන්නැයි සජබ මන්ත්‍රී අජිත් රජයෙන් ඉල්ලයි

19 February 2026
ගෑස් හිඟය මැතිසබය රත් කරයි

ගෑස් හිඟය මැතිසබය රත් කරයි

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“සාගරික හවුල්කාරිත්වයේ නව ක්ෂිතිජයන් කරා යන ගමන” විදේශ අමාත්‍ය විජිත හේරත් ඕමාන සමුළුවේදී පවසයි

“සාගරික හවුල්කාරිත්වයේ නව ක්ෂිතිජයන් කරා යන ගමන” විදේශ අමාත්‍ය විජිත හේරත් ඕමාන සමුළුවේදී පවසයි

19 February 2026
දකුණු කොරියාවේ  හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved