• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Air India ගුවන් යානයක දුම් පිටවීමක් හේතුවෙන් Mayday පණිවිඩයක් නිකුත් කර ලක්නව් වෙත හදිසි ගොඩබැස්වීමක්

31 March 2026
in පුවත්, විදෙස්
Air India ගුවන් යානයක දුම් පිටවීමක් හේතුවෙන් Mayday පණිවිඩයක් නිකුත් කර ලක්නව් වෙත හදිසි ගොඩබැස්වීමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
බැග්ඩොග්රා සිට දිල්ලි බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් (Air India Express) ගුවන් යානයක්, ගුවන්ගතව සිටියදී ඇති වූ දුම් පිටවීමක් හේතුවෙන් ලක්නව් හි චෞද්රි චරන් සිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබැස්වීමක් සිදු කර තිබේ. මගීන් 148 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු රැගත් IX1523 දරන මෙම යානයේ නියමුවා විසින් ජාත්‍යන්තරව පිළිගත් ‘Mayday’ ආපදා සංඥාව නිකුත් කිරීමෙන් පසු ඊයේ (30) සන්ධ්‍යාවේ මෙම පියවර ගෙන ඇත.
ගුවන් යානයේ විද්‍යුත් පද්ධති පිහිටා ඇති ප්‍රදේශයෙන් (Avionics bay) දුම් පිටවන බව කාර්ය මණ්ඩලය නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ. ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් යානය ලක්නව් වෙත හරවා ඇති අතර, කිසිදු මගියෙකුට හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට හානියක් සිදු නොවී යානය සාර්ථකව ගොඩබැස්වීමට නියමුවා සමත් විය.
ගොඩබෑමෙන් පසු සියලුම මගීන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී ඇති අතර, ඔවුන්ව වෙනත් විකල්ප ගුවන් යානා මඟින් දිල්ලි බලා යැවීමට ගුවන් සමාගම කටයුතු කර තිබේ. යානයේ ඇති වූ කාර්මික දෝෂය පිළිබඳව මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
Post Views: 6
Previous Post

වසර 50කට පසු මිනිසා යළි සඳට

Next Post

යුරෝපයේ විශාලතම AI දත්ත මධ්‍යස්ථානයක් ෆින්ලන්තයේ ඉදිකිරීමට ලන්දේසි සමාගමක් සූදානම් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
යුරෝපයේ විශාලතම  AI දත්ත මධ්‍යස්ථානයක්  ෆින්ලන්තයේ ඉදිකිරීමට  ලන්දේසි සමාගමක් සූදානම් වෙයි

යුරෝපයේ විශාලතම AI දත්ත මධ්‍යස්ථානයක් ෆින්ලන්තයේ ඉදිකිරීමට ලන්දේසි සමාගමක් සූදානම් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආලෝකා සුනඛයා අසනීප වෙයි

ආලෝකා සුනඛයා අසනීප වෙයි

24 April 2026
මත්ද්‍රව්‍ය කිලෝ 20ක  ජාවාරමක් සම්බන්ධයෙන්  විදේශ ගමන් තහනම් කෙරුණු  පොලිස් නිලධාරීන්

මත්ද්‍රව්‍ය කිලෝ 20ක ජාවාරමක් සම්බන්ධයෙන් විදේශ ගමන් තහනම් කෙරුණු පොලිස් නිලධාරීන්

24 April 2026
කොළඹ  කොටස් වෙළෙඳපොළේ  සියලු කොටස් මිල දර්ශකය  පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය පහළට

24 April 2026
භාණ්ඩාගාරයේ  ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව ස්වාධීන විමර්ශනයක් ඉල්ලා  කතානායකවරයාට ලිපියක්

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව ස්වාධීන විමර්ශනයක් ඉල්ලා කතානායකවරයාට ලිපියක්

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආලෝකා සුනඛයා අසනීප වෙයි

ආලෝකා සුනඛයා අසනීප වෙයි

24 April 2026
මත්ද්‍රව්‍ය කිලෝ 20ක  ජාවාරමක් සම්බන්ධයෙන්  විදේශ ගමන් තහනම් කෙරුණු  පොලිස් නිලධාරීන්

මත්ද්‍රව්‍ය කිලෝ 20ක ජාවාරමක් සම්බන්ධයෙන් විදේශ ගමන් තහනම් කෙරුණු පොලිස් නිලධාරීන්

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved