• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය අද 5වන දිනටත්

9 February 2026
in දේශීය, පුවත්
මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය  අද 5වන දිනටත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ට්‍රැක්ටර්වලට සවි කරන ලද වින්ච් යන්ත්‍ර (Winch machines) යොදාගනිමින් මාදැල් ඇදීමේ කටයුතුවලට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (09) පස්වන දිනටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ක්‍රියාත්මක වේ. පසුගිය පෙබරවාරි 05 වැනිදා ආරම්භ වූ මෙම විරෝධතාවයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මාදැල් ධීවරයින් විශාල පිරිසක් එක්ව සිටිති.
විරෝධතාවයේ නිරත ධීවරයින් පවසන්නේ මෙම යන්ත්‍ර භාවිතය තහනම් කිරීම හේතුවෙන් තමන්ගේ ජීවනෝපාය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි. රජය මැදිහත් වී මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දෙන තෙක් සත්‍යග්‍රහය අත්නොහරින බවත්, අද සිට තමන් මාදැල් ධීවර කර්මාන්තයෙන් ද සම්පූර්ණයෙන්ම ඉවත් වන බවත් ධීවර සමිති නියෝජිතයෝ වැඩිදුරටත් අවධාරණය කරති.
Post Views: 2
Previous Post

උඩවලව – තණමල්විල මාර්ගයේ මාරක අනතුරක්: 13 හැවිරිදි දරුවෙකු මරුට

Next Post

හපුතලේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
හපුතලේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

හපුතලේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අඟුරුවාතොටදී  වෙඩි වැදී යුද හමුදා පුහුණු සැරයන්වරයෙකු මරුට

අඟුරුවාතොටදී වෙඩි වැදී යුද හමුදා පුහුණු සැරයන්වරයෙකු මරුට

9 February 2026
නාවික හමුදාවෙන්  ධීවරයින් සඳහා  මූලික ප්‍රථමාධාර පුහුණුවක්

නාවික හමුදාවෙන් ධීවරයින් සඳහා මූලික ප්‍රථමාධාර පුහුණුවක්

9 February 2026
රුසියාවේ ලක්ෂ 110ක ශ්‍රම හිඟය පියවීමට ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ඇරයුම්

රුසියාවේ ලක්ෂ 110ක ශ්‍රම හිඟය පියවීමට ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ඇරයුම්

9 February 2026
සාක් මාධ්‍ය සමුළුවේදී මෙරට මාධ්‍ය නිදහස ගැන හඬ අවදි වෙයි

සාක් මාධ්‍ය සමුළුවේදී මෙරට මාධ්‍ය නිදහස ගැන හඬ අවදි වෙයි

9 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අඟුරුවාතොටදී  වෙඩි වැදී යුද හමුදා පුහුණු සැරයන්වරයෙකු මරුට

අඟුරුවාතොටදී වෙඩි වැදී යුද හමුදා පුහුණු සැරයන්වරයෙකු මරුට

9 February 2026
නාවික හමුදාවෙන්  ධීවරයින් සඳහා  මූලික ප්‍රථමාධාර පුහුණුවක්

නාවික හමුදාවෙන් ධීවරයින් සඳහා මූලික ප්‍රථමාධාර පුහුණුවක්

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved