• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීලඟ පාර්ලිමේන්තුවේ බහුතරය ලබා දෙන ලෙස අගමැති ජනතාවගෙන් ඉල්ලයි

8 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට මීළඟ පාර්ලිමේන්තුවේ තමන්ට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලබාගැනීමට ජනවරම ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි. එලෙස සම්මත කරගනු ලබන ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර බලය විමද්‍යගත කරමින් දේශපාලන විසඳුමක් ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා පැවසිය.

නව ව්‍යවස්ථාව ගෙන ඒමට වත්මන් ආණ්ඩුව පසුගිය කාලය තුළ පියවර ගණනාවක් ගත්ත ද ආණ්ඩුවට බහුතරයක් නොමැතිවීම නිසා ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකි වූ බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ “යාපනය, කොටුවේ පැවැත්වෙන “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ප්‍රදර්ශනය නිරීක්‍ෂණය කිරීමට ඊයේ (07) එක්වෙමින්. එහිදී අග්‍රාමාත්‍යවරයා යාපනයේ රැඳී සිටිමින් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ප්‍රදර්ශනය නිරීක්‍ෂණය කිරීම සඳහා සන්ධ්‍යාවේ එක්විය.

එහිදි අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේය “ මේ වෙනුවෙන් 2015 වසරේ සිට මෙම ආණ්ඩුව පියවර ගණනාවක් ගෙන තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුව තුල අවශ්‍ය බහුතරය අපට නොමැතිවීම නිසා නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට නොහැකි වුණා. නව ව්‍යවස්ථාව තුල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා බලය බෙදාහැරීම යන වැදගත් කරුණු දෙක අන්තර්ගත වෙනවා. උතුරේ ජනතාවට රටේ සංවර්ධනයට සහභාගිවීමට හා තමන්ගේ එදිනෙදා පාලනය සඳහා පළාත් සභා වෙත පැවරෙන බලතල තවත් වැඩි කිරීමට අපි සාකච්ඡා කර තිබෙනවා. නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවස්ථාව නොලැබුණත් බලය බෙදාහැරීම පිළිබඳව අපේ එකඟත්වය ඇතිවී තිබෙන බව සඳහන් කරන්න කැමතියි. ව්‍යවස්ථාදායක මණ්ඩලය කැඳවා සාකච්ඡා කර එම වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය වශයෙන් මෙම එකඟත්වය පිළිගැනීමට අපි තීරණය කළා. සභාපතිවරයා වශයෙන් මම සියලූ දෙනාම එකඟ කරගෙන මෙම වාර්තාව ඉදිරිපත් කළ බව සඳහන් කරන්න කැමතියි. එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අපේ පක්ෂය ඇතුළුව තවත් පක්ෂ කිහිපයක් කැපවී සිටිනවා. මීළඟ පාර්ලිමේන්තුවේ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වරම ඔබෙන් ඉල්ලා සිටිනවා. එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව අපට ලැබේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා. එම දේශපාලන විසදුම ලබාදී මීටත් වඩා එක්සත්ව ඉදිරියට යෑමට හැකියාව ලැබෙන බවට විශ්වාසයක් මා තුල තිබෙනවා.
අපි ඇති කර තිබෙන සංහිඳියාව හා සංවර්ධනය තහවුරු කරගනිමින් අනාගතයේදී දේශපාලන විසදුමක් ලබාදී ශ්‍රී ලාංකිකයින් හැටියට ශක්තිමත්ව අනාගතයට මුහුණදී සංවර්ධිත රටක් බවට මේ රට පත් කරමු. යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවන්ට මුදල් අමාත්‍ය මංගල සමරවීර, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ශ්‍රී සරවණභවන්, යාපනය මහ නගර සභාවේ නගරාධිපති ඊ. ආනෝල්ඩ්, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

 

Post Views: 3
Previous Post

ක්‍රිකට් විනාශයට ජනපති වගකිම ගන්න ඕන බව ඇමැති අර්ජුනගෙන් චෝදනා

Next Post

මහවැලි සංවර්ධනය ප්‍රතිලාභ අදට වඩා හෙට දිනයේදී බව ජනපති කියයි

editor

editor

Next Post

මහවැලි සංවර්ධනය ප්‍රතිලාභ අදට වඩා හෙට දිනයේදී බව ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025

Recent News

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved