අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික කටයුතු කටයුතු අමාත්‍යවරයා ලෙස අද දින වැඩ භාර ගත්තේය. අද දින පෙරවරුවේ සිය අමාත්‍යංශයේ රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ.