ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්ලිම් කොන්ග්‍රසයේ සහය සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මහතාට ලබාදීමට තීරණය කර තිබේ .ඒ කොළඹ පිහිටි එම පක්ෂ මුලස්ථානය වන දරුසලම්හිදීය. එම පක්ෂයේ නායක රවුෆ් හකීම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ; පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් ඒකමතික තීරණයකට අනුව කොන්දේසිවලට යටත්ව ඉදිරියේදී පුර්ණ සහය ලබාදෙන බවයි .