• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙම ව්‍යසනය ජයගත හැක්කේ ජනතාව ලෙස එක්ව මුහුණ දුන්නොත් පමණයි – ජවිපේ

25 March 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝකය ඉදිරිපිට ඇතිවී තිබෙන මෙම ව්‍යසනකාරී තත්වය අපේ රටටත් ජනතාවටත් උරුමවීම වැළැක්වීම අප සියලු දෙනාගේම වගකීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (25) එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ පුරවැසියන්ගේ දෛනික කටයුතු වෙනදා පරිදි සිදුකර ගනිමින්ම මෙම ව්‍යසනකාරී තත්වයට මුහුණ දිය නොහැකි බවයි.

එනිසා පොදුජනතාව පළමු කොට යම් යම් සීමාකිරීම්වලට මෙන්ම ඔරොත්තුදීමට සමත් කණ්ඩායමක් බවට පත්විය යුතු බව හෙතෙම පැවසිය.

එසේම සෞඛ්‍ය අංශ සහ අනෙකුත් බලධාරීන් විසින් ලබාදෙන මාර්ගෝපදේශනයන් නිවැරදිම ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවට ජනතාව වගබලාගත යුතුයි. මෙම වසංගතයේ වාහකයා මිනිස් සිරුර බැවින්ම එය වළක්වා ගැනීමට අප මානුෂික මුහුණුවරකින් මැදිහත් විය යුතු බව දිසානායක මහතා කියා සිටියේය.

ඒ වගේම ආර්ථික හැකියාවන් නොමැති කණ්ඩායම් ආර්ථික දුෂ්කරතාවයන්ටද රෝගීන් සෞඛ්‍ය තත්වයන්ගෙන් ඇතිවන දුෂ්කරතාවයන්ගෙන්ද කුඩා දරුවන් සිටින අය වැඩිහිටියන් සිටින අය ඔවුන් රැකබලා ගැනීමේ දුෂ්කරතාවයන්ටද මුහුණ දිය හැකියි. එම නිසා එකිනෙකාට උදව්පදව් කරගනිමන් එකිනෙකා රැකබලා ගනිමින් මානුෂික ක්‍රියාදාමකට ජනතාව අවතීර්ණ විය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

දිලිනි සමන්මලි

Post Views: 9
Previous Post

කොරෝනා කියා වෙනස්කම් එපා – ශ්‍රී ලන්කන් ගුවන් සේවය !

Next Post

චාල්ස් කුමරුටත් කොරෝනා ආසාදනය වේ

editor

editor

Next Post

චාල්ස් කුමරුටත් කොරෝනා ආසාදනය වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved