27 April 2024
#විදෙස්

චාල්ස් කුමරුටත් කොරෝනා ආසාදනය වේ

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට හට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

71 හැවිරිදි ඔහු බරපතල තත්ත්වයක නොසිටින බවත් මේ වන විට අදාළ ප්‍රතිකාර කටයුතු සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එසේම ඔහු පසුගිය දිනවල ඇසුරු කල පුද්ගලයින්ට ස්වයං නිරෝධායනය කටයුතු වල යෙදෙන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබේ.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *