• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේක මහින්ද මෛත්‍රි රනිල් සටන් නොවෙයි – විමල් කියයි

4 December 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතිය, පකිස්ථානයේ මෙන් බටහිර රටවලට උවමනා පරිදි නැටවිය නොහැකි වනු ඇතැයි තමන් තවමත් විශ්වාස කරන බව නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා ‘දේදුනුු කුමන්ත‍්‍රණයේ අවසානය කුමක් ද?’ යන තේමාව යටතේ මහරගම යොවුන් ර`ගහලේදී පැවැති ජනසමුළුව අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ සඳහන් කළේය

” දැන් බලනවා අධිකරණයත් තමන්ට උවමනා විදියට නටවන්න. රන්ජන් රාමනායකගේ කටින් පිටවුණේ අරලියගහ මඩමේ කතා වුණු දේවල්. මේ බටහිරගැති විජාතික පරඩැල් ටික අධිකරණයේ ස්වාධීනත්වයට ඇ`ගිලි ගසමින් තිබෙනවා. අපි දැක්කා, පසුගිය කාලයේ පකිස්ථානයේ සිදු වූ දෙය. බටහිර රටවල් පකිස්ථාන අධිකරණයේ ඉහළම තැන් තමන්ට උවමනා ආකාරයට ආන්බාන් කරන්න පටන් ගත්තා. නොසිතූවිරූ තීන්දු දෙන්න පටන් ගත්තා. පකිස්ථානය, චීනය සම`ග සුහදව ගනුදෙනු කරන නිසා එම රට අස්ථාවර කිරීමේ උවමනාව බටහිර රටවලටත් අසල්වැසියා වූ ඉන්දියාවටත් තිබුණා. සමහර රටවල් යටත්කර ගැනීම සඳහා බටහිර රටවල් ඉහත කී රටවල ව්‍යවස්ථාදායකය පමණක් නොවෙයි අධිකරණය ද තමන්ට උවමනා පරිදි නටවනවා. නමුත් අපි විශ්වාස කරනවා මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු මිනිස්සු ඉන්න මේ රටේ අධිකරණය, වරදානවලට යට වී බටහිරට උවමනා දේ නොකරයි කියලා. පකිස්ථානයේ අධිකරණය බටහිර රටවල් විසින් නැටවූව ද මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතිය බටහිර රටවලට උවමනා පරිදි නැටවිය නොහැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඇමෙරිකන් තානාපති කාර්යාලයේ ලණු කන අයට අත්වන ඉරණම පිළිබඳ ජීවමාන උදාහරණය තමයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, ඔහු තුළ ඇමරිකන් තානාපති කාර්යාලය ජනාධිපති සිහිනය මැව්වා. අවසානයේ ඔහුට ලණුව වමාරන්න බැරිව ගියා. අවසානයේදී ඡන්ද 5000ක් ගන්න බැරි තැනට ඇද වැටුණා. අපි විශ්වාස කරනවා ‘මේ රටේ අධිකරණ පද්ධතිය ඇමරිකන් තානාපති කාර්යාලයේ ලණු කන අධිකරණයක් පද්ධතියක් නෙවේවි’ කියලා. අද මේ අප ඉදිරියේ තිබෙන සටන රනිල් – මෛත‍්‍රී හෝ රනිල් – මහින්ද අතර සටනක් නොවෙයි, එය ‘ස්වදේශිකත්වය ද, විදේශික පරගැති හවුලකට යටත් වෙනවා ද?’ කියන කාරණය සම්බන්ධයෙන් වන පුළුල් සටනක්. මේ සටන, අලූත් සටනක් නොවෙයි. මීට අවුරුදු 2000කට පෙර අපේ ඌව – වෙල්ලස්සේ සටන්කාමී මුතුන්මිත්තන් මුහුණ දුන්නෙත් මෙවැනිම සටනකට. මැතිවරණයක් ඉල්ලා මේ කරන සටනේ අවියක් බවට පත්වෙමු. සටනේ කෙළවර මේ රටට ජයග‍්‍රහණ ගෙන එමු’’යැයි වීරවංශ මහතා කියා සිටියේය.

Post Views: 5
Previous Post

225 අත්සන් කළත් රනිල්ව අගමැති කරන්නේ නෑ – ජනපති එජාපෙට කියයි

Next Post

හෙටත් මහින්ද පිල පාර්ලිමේන්තුව වර්ජනය කරයි

editor

editor

Next Post

හෙටත් මහින්ද පිල පාර්ලිමේන්තුව වර්ජනය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved