• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ තමයි මරණ මංචකයෙදි සතුටු වෙන්න පුළුවන් ඡන්දය : ඇල්ලේ ගුණවංශ හිමි

10 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ මොහොතේ රටට අවශ්‍ය ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයකු බවත්, මෙවර ඡන්දයේ වැදගත්කම මරණ මංචකයේදී පවා සතුටු විය හැකි ආකාරයට භාවිතා කළ යුතු බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

ඊයේ කළුතර පැවති යුතුකම සංවිධානයේ ජනහමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ හ.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

“උතුරු නැගෙනහිර පුරා විද්‍යා ස්ථානවලින් විශාල ප්‍රමාණයක් මහ මුහුදට ඇඳලා දාලා තියෙන්නේ.

මේ පාර වෙනසත් අපි නොකරගත්තොත් ඒ ටිකත් අපිට නැතුව යයි.

රනිල්ට බුදුන් වඳින්න එන්න කිව්වාම ප්ලාස්ටික් මල් අරන්, බුද්ධ පූජාවට තියන්න හොට් ඩොග් අරන් එයි.

ඒ වගේ චරිත..

මේක තමයි 48න් පස්සේ රට ගැන හිතන ඡන්දෙ. 48න් පස්සේ දරුවා ගැන හිතලා දෙන ඡන්දෙ. 48න් පස්සේ ශාසනය ගැන හිතලා දෙන ඡන්දෙ.

මේ තමයි ජීවිතේ මැරෙන වෙලාවට කල්පනා කරලා සතුටු වෙන්න තියන ඡන්දෙ.

එහෙම නොදුන්නොත් මේ ඔක්කොටම අඬන්න වෙනවා.

මම මේක කිසි තැනක කියලා නැහැ..ගෝඨාභය දැක්මක් තියෙන මනුස්සයෙක්.

වැඩක් භාර දුන්නොත් වැඩක් හැටියට කරන මනුස්සයෙක්. එවැනි නායකයෙක් අපිට ඕනේ.

රටට ආදරය කරන අයෝමය නායකයෙක් අවශ්‍යයි.”

* සටහන : අකලූෂ විද්‍යාතිලක

Post Views: 1
Previous Post

මැතිවරණ කොමිසම ගෝඨාභය ගේ නීත්‍යනුකූල පුරවැසි බව පිළිගත්තා : නීතීඥ අලි සබ්රි

Next Post

ගෝඨා ට එරෙහි මඩ පත්‍රිකා තොගයක් සමග හර්ෂ ද සිල්වාගේ ආධාරකරුවන් අත්අඩංගුවට…

editor

editor

Next Post

ගෝඨා ට එරෙහි මඩ පත්‍රිකා තොගයක් සමග හර්ෂ ද සිල්වාගේ ආධාරකරුවන් අත්අඩංගුවට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved