• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා වූ කුවේට් අරමුදලේ ණය ගිවිසුම අත්සන් තැබේ

10 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදලේ (KFAED) පරිපාලන හා මූල්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නෙදල් ඒ. අල්-ඔලායන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක්, මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීමට සහ ඊට පහසුකම් සැපයීමට අවශ්‍ය වන ණය ගිවිසුමට අත්සන් තැබීම සඳහා පසුගිය 03 වනදා මෙරට දී සිදු කෙරිණි.

නැගෙනහිර, දකුණු ආසියානු සහ පැසිෆික් රටවල මෙහෙයුම් කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ යූසෆ් අල්-බදර් මහතා ඇතුළු මෙම නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සහ අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදලේ පරිපාලන සහ මූල්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නෙදල් ඒ. අල්-ඔලායන් මහතා, මුදල් අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපිට දී මෙම ණය ගිවිසුම සඳහා අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘති සඳහා කුවේටයේ සහය ලබා දෙන බවත්, මිත්‍රත්වයේ බැඳීම ඔස්සේ දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා සහය වන බවත් නෙදල් ඒ. අල්- ඔලායන් මහතා තහවුරු කළේ ය.

ශ්‍රී ලංකාව සඳහා කුවේට් රාජ්‍යයේ තානාපති ඛලාෆ් බු ඩයිර් මැතිතුමා සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාව සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සමඟ පැවති හමුව සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

 

Loan Agreement from Kuwait Fund to construct Medical Faculty at the University of Moratuwa signed in Colombo

 

A delegation headed by the Deputy Director General for Administration & Financial Affairs of the Kuwait Fund for Arab Economic Development (KFAED) Nedhal A. Al-Olayan visited Sri Lanka recently to sign a loan agreement to construct and equip the Medical Faculty at the University of Moratuwa.

The visiting delegation which included Deputy Director for Operations for East, South Asian & Pacific countries Yousef Al-Bader called on Foreign Minister Prof. G. L. Peiris and the Minister of Education Dinesh Gunawardena.

The loan agreement, in the presence of the Minister of Finance Basil Rajapaksa, was signed by the Secretary to the Treasury and Ministry of Finance of Sri Lanka S. R. Attygalle and Deputy Director General Nedhal A. Al-Olayan on 02 February, 2022 at the Finance Ministry in Colombo. Following the signing ceremony, the delegation also had brief discussion with the Minister of Finance.

During the courtesy call, Foreign Minister Peiris, while recalling the mutually beneficial partnership between Sri Lanka and Kuwait, expressed his gratitude to Kuwait for granting financial support to one of the most prioritized project in construction and equipping the Faculty of Medicine at the University of Moratuwa. The Foreign Minister spoke of other important areas of the health sector such as nursing and healthcare support and worker training facilities for the youth in Sri Lanka in order to meet the job demands in Kuwait and other Gulf countries.

Deputy Director General Nedhal A. Al-Olayan assured Kuwait’s support for prioritised development projects in Sri Lanka and to further advance bilateral engagements between the two countries in the spirit of friendship.

Ambassador of the State of Kuwait to Sri Lanka Khalaf Bu Dhhair and senior officials of the Department of External Resources were present at the signing ceremony while senior officials of the Foreign Ministry were present at the meeting with the Foreign Minister.

 

 

குவைத் நிதியத்தில் இருந்து மொரட்டுவ பல்கலைக்கழகத்தில் மருத்துவ பீடத்தை நிர்மாணிப்பதற்கான கடன் ஒப்பந்தம் கொழும்பில் வைத்து கைச்சாத்து

 

அரபு பொருளாதார அபிவிருத்திக்கான குவைத் நிதியத்தின் நிர்வாக மற்றும் நிதி விவகாரங்களுக்கான பிரதிப் பணிப்பாளர் நாயகம் நெதல் ஏ. அல்-ஒலாயன் தலைமையிலான குழுவினர் மொரட்டுவ பல்கலைக்கழகத்தில் மருத்துவ பீடத்தை நிர்மாணிப்பதற்கும் அவற்றைச் சித்தப்படுத்துவதற்குமான கடன் ஒப்பந்தத்தில் கைச்சாத்திடுவதற்காக அண்மையில் இலங்கைக்கு விஜயம் செய்தனர்.

 

கிழக்கு, தெற்காசிய மற்றும் பசுபிக் நாடுகளுக்கான நடவடிக்கைகளுக்கான பிரதிப் பணிப்பாளர் யூசுப் அல்-படரை உள்ளடக்கிய விஜயம் செய்திருந்த குழுவினர், இலங்கையின் வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜி.எல். பீரிஸ் மற்றும் இலங்கையின் கல்வி அமைச்சர் தினேஷ் குணவர்தன ஆகியோரை சந்தித்தனர்.

 

இலங்கையின் திறைசேரி மற்றும் நிதி அமைச்சின் செயலாளர் எஸ்.ஆர். ஆட்டிகல மற்றும் அரபு பொருளாதார அபிவிருத்திக்கான குவைத் நிதியத்தின் நிர்வாக மற்றும் நிதி விவகாரங்களுக்கான பிரதிப் பணிப்பாளர் நாயகம் நெதல் ஏ. அல்-ஒலாயன் ஆகியோர் 2022 பெப்ரவரி 03ஆந் திகதி கொழும்பில் உள்ள நிதி அமைச்சில் வைத்து இலங்கையின் நிதி அமைச்சர் பசில் ராஜபக்ஷ அவர்களின் முன்னிலையில் கடன் ஒப்பந்தத்தில் கைச்சாத்திட்டனர். கைச்சாத்திடும் நிகழ்வைத் தொடர்ந்து, பிரதிநிதிகள் குழுவினர் அமைச்சர் ராஜபக்ஷவை நிதியமைச்சில் சந்தித்தனர்.

 

மரியாதை நிமித்தம் இடம்பெற்ற சந்திப்பின் போது இலங்கைக்கும் குவைத்துக்கும் இடையிலான பரஸ்பர நன்மை பயக்கும் பங்காளித்துவத்தை நினைவுகூர்ந்த அமைச்சர் பேராசிரியர் பீரிஸ், மிகவும் முன்னுரிமைப்படுத்தப்பட்ட கட்டுமானத் திட்டமான மொரட்டுவை பல்கலைக்கழகத்தின் மருத்துவ பீட நிர்மாணத்திற்கு நிதியுதவி வழங்கியதற்காக குவைத்துக்கு தனது நன்றியைத் தெரிவித்தார். குவைத் மற்றும் ஏனைய வளைகுடா நாடுகளில் உள்ள தொழில் தேவைகளைப் பூர்த்தி செய்வதற்காக, இளைஞர்களுக்கான தாதியர் மற்றும் சுகாதார உதவித் தொழிலாளர் பயிற்சி வசதி போன்ற இலங்கையிலுள்ள சுகாதாரத் துறையின் ஏனைய முக்கியமான பகுதிகளை அமைச்சர் பேராசிரியர் பீரிஸ் விளக்கினார்.

 

இலங்கையின் முன்னுரிமைப்படுத்தப்பட்ட அபிவிருத்தித் திட்டங்களுக்கான குவைத்தின் ஆதரவையும், நட்புறவின் அடிப்படையில் இரு நாடுகளுக்குமிடையிலான இருதரப்பு ஈடுபாட்டை மேலும் முன்னேற்றுவதற்கும் நெதல் ஏ.அல்-ஒலாயன் உறுதியளித்தார்.

 

இலங்கைக்கான குவைத் தூதுவர் கலாஃப் பு தைர் மற்றும் வெளிநாட்டு அமைச்சின் சிரேஷ்ட அதிகாரிகள் கைச்சாத்திடும் நிகழ்வில் கலந்து கொண்ட அதே வேளையில், வெளிநாட்டு அமைச்சருடனான சந்திப்பின் போது இலங்கை வெளிநாட்டு அமைச்சின் சிரேஷ்ட அதிகாரிகள் கலந்துகொண்டனர்.

 

 

Post Views: 7
Previous Post

තන්ත්‍රී ට්‍රේලර්ස් සහ වෘත්තීය පුහුණු අධිකාරිය අතර විශේෂ අවබෝධතා ගිවිසුමක්

Next Post

ලංකාවේ මිනිස්සුන්ට එන්නත දෙන්න පස්සෙන් යන්න වෙලා – ඇමැති කෙහෙලිය

editor

editor

Next Post

ලංකාවේ මිනිස්සුන්ට එන්නත දෙන්න පස්සෙන් යන්න වෙලා - ඇමැති කෙහෙලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved