• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෝදර නිවසක් ඉදිරිපිට මල් වැඩමක් සහ ජීවඋණ්ඩ

23 January 2025
in දේශීය, පුවත්
මෝදර නිවසක් ඉදිරිපිට මල් වැඩමක් සහ ජීවඋණ්ඩ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

මෝදර හියුබට් පෙදෙස නිවසක් ඉදිරිපිට කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (22)  මල් වඩමක් සහ ටි 56  ජීව උණ්ඩ 10 ක් තබා ගොස් ඇතැයි මෝදර පොලිසිය කියයි. නිවසේ හිමිකරු කරන ලද පැමිණිල්ලකට අනුව එම මල් වඩම සහ ජීව උණ්ඩ පොලිස් භාරයට ගෙන ඇත.

අනතුරුව සීසීටී වී දර්ශන පරික්ෂා කිරීමේදී කිසියම් පුද්ගලයකු 22 අලුයම එම මල් වඩම සහ ජීව උණ්ඩ නිවස ඉදිරිපිට තබා යන අයුරු දර්ශනය වන බව පොලිසියේ සඳහන්කරයි.

එම නිවසේ හිමිකරු වන පැමිණිලිකරුගේ ඥාතියකු විදේශවිදේශගතව සැඟව සිට මෙරට  සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව ජාවාරමේ නිරත චමිත් උදයංග නමැති අය සමග අමනාප වී ඇති බවත් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

ඒ හේතුවෙන් ඔහුගේ පාර්ශවය විසින් මෙම ක්‍රියාව සිදු කළේද යන්න අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. මෝදර පොලිසිය මගින් විමර්ශන සිදු කෙරේ.

Post Views: 54
Previous Post

කොළඹ බදුල්ල දුම්රියවලින් මාසිකව හිස් ප්ලාස්ටික් හා වීදුරු බෝතල් 20000ක් එකතු කරයි

Next Post

කුරින්චන්කර්නි පාලම හදන්න ඩො.මි. 10.5ක්

Editor TTV News

Editor TTV News

Next Post
කුරින්චන්කර්නි පාලම හදන්න ඩො.මි. 10.5ක්

කුරින්චන්කර්නි පාලම හදන්න ඩො.මි. 10.5ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර සංශෝධන  මාර්ගගතව

සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර සංශෝධන මාර්ගගතව

4 February 2026
ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් අවසර නොදුන්  හිටපු ඉන්දීය හමුදාපතිගේ පොත  පාර්ලිමේන්තුවේදී පෙන්වමින්  රාහුල්ගෙන් මෝදි රජයට දැඩි ප්‍රහාරයක්

ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් අවසර නොදුන් හිටපු ඉන්දීය හමුදාපතිගේ පොත පාර්ලිමේන්තුවේදී පෙන්වමින් රාහුල්ගෙන් මෝදි රජයට දැඩි ප්‍රහාරයක්

4 February 2026
ආගමික නායකයින්ට ඇමතිවරු පරිභව කිරීමේ දේශපාලන සංස්කෘතිය  කාදිනල්තුමාගේ දෝෂදර්ශනයට

ආගමික නායකයින්ට ඇමතිවරු පරිභව කිරීමේ දේශපාලන සංස්කෘතිය කාදිනල්තුමාගේ දෝෂදර්ශනයට

4 February 2026
පොඩි දිමුතු ඝාතනයට ඔත්තු බැලූ 18 හැවිරිදි මිතුරා අත්අඩංගුවට

පොඩි දිමුතු ඝාතනයට ඔත්තු බැලූ 18 හැවිරිදි මිතුරා අත්අඩංගුවට

4 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර සංශෝධන  මාර්ගගතව

සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර සංශෝධන මාර්ගගතව

4 February 2026
ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් අවසර නොදුන්  හිටපු ඉන්දීය හමුදාපතිගේ පොත  පාර්ලිමේන්තුවේදී පෙන්වමින්  රාහුල්ගෙන් මෝදි රජයට දැඩි ප්‍රහාරයක්

ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් අවසර නොදුන් හිටපු ඉන්දීය හමුදාපතිගේ පොත පාර්ලිමේන්තුවේදී පෙන්වමින් රාහුල්ගෙන් මෝදි රජයට දැඩි ප්‍රහාරයක්

4 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved