• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාපනයේ පැතිරෙණ උණ රෝගය බලන්න කොළඹින් කණ්ඩායමක් යයි, මරණ 07ක් දක්වා ඉහළට

13 December 2024
in දේශීය
යාපනයේ පැතිරෙණ උණ රෝගය බලන්න කොළඹින් කණ්ඩායමක් යයි, මරණ 07ක් දක්වා ඉහළට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

යාපනය දිස්ත්‍රීක්කයේ පැතිරෙමින් යන උණ වෛරසය පිළිබඳව සොයා බැලීස සඳහා කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරීන් පිරිසක් විසින් යාපනය සහ පේදුරුතුඩුව ප්‍රදේශයන් වෙතට ගොස් නිරීක්ෂණයක නිරත වෙමින් සෞඛ්‍ය බලධාරීන් හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වීය.

අදාල උණ වෛරසයට ගොදුරු වූ රෝගීන් වාර්ථා වූ යාපනය රෝහල සහ පේදුරුතුඩුව රෝහල් වෙතට ගොස් අදාල කණ්ඩායම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව යපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්තී මහතා ඇතුලු පිරිසක් හමු වී පවතින වාතාවරණය පිලිබඳව විශේෂ සාකච්ඡාවක නිරත විය.

මේ අතර යාපනය දිස්ත්‍රීක්කයේ පවතින වත්මන් වතාවරණය පිලිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා යාපනය ප්‍රාදේශීය සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂක කේ.ඒ්. කේදීස්වරන් මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පවස සිටයේ, මේ වන විට යපනය සහ පේදුරුතුඩුව රෝහල වෙතට මෙම හදීසි උණ වෛරසය වැළඳී රොගීන් 44 දෙනෙකු වාර්ථා වී ඇති බවටත් ඉන් රෝගීන් 7 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවටත්ය.

යාපනය පේදුරුතුඩුව, කරවෙඩ්ඩි සහ චාවකච්චේරි ප්‍රදේශයන්හි මෙම උණ වෛරසය වාර්ථා වී ඇති හෙයින් ඔිනෑම අයෙකුට උණ තත්වයක් ඇති වුවහෙත් ලඟම ඇති රෝහල වෙතට පැමිණ රුධීර සාම්ඵල වාර්ථාවක් ලබාගන්නා ලෙසටද කේ.ඒ්. කේදීස්වරන් මහතා පැවසීය.

මිය ගිය රෝගීන්ගේ සාම්ඵල කිහිපයක් කොළඹට යවා සිදුකරන ලද පරික්ෂණ වලදී දැනට හෙලි වී ඇත්තේ අදාල වෛරසයට මී උණට සමාන වෛරසයක් බැවින් ඒ් ඔස්සේ සෙසු රෝගීන්ට ප්‍රතිකාර කිරීම අරඹා ඇති අතරම මී උණ වෛරසය පැතිරීම වැලක්වීම සඳහා ග්‍රාමීය මට්ටමේ සිට විශේෂ වැඩපිළිවලක් ආරම්භ කොට ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Post Views: 22
Previous Post

රුසියානුවන්ට අනතුරු ඇඟවීමක්

Next Post

ලක්ෂ 20කින් ආරම්භ කළ පොල් වගාවක් වන අලි විනාශ කරලා

Editor TTV News

Editor TTV News

Next Post
ලක්ෂ 20කින් ආරම්භ කළ පොල් වගාවක් වන අලි විනාශ කරලා

ලක්ෂ 20කින් ආරම්භ කළ පොල් වගාවක් වන අලි විනාශ කරලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved