• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සේවාදායකයාට වැරදි උපදෙස් දුන් නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි නියෝගයක්

3 April 2026
in දේශීය, පුවත්
සේවාදායකයාට වැරදි උපදෙස් දුන්  නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි  නියෝගයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නඩු කටයුත්තකට අදාළව තම සේවාදායකයකුට නීති විරෝධී උපදෙස් දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අදාළ නීතිඥවරයාට අද (02) නියෝග කළේය.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අනුයුක්තව සේවය කරන මෙම නීතිඥවරයා, මීට පෙර ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ලබා දී තිබූ නියෝගය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉවත දමමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ලබා දුන්නේය. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක පාර්ශවකරුවකුට ජංගම දුරකථනය ඔස්සේ නීති විරෝධී අරමුණක් ඉටු කර ගැනීම සඳහා උපදෙස් දුන් බවට රහස් පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා වෘත්තීය රාජකාරියේ නිරතව සිටියදී සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇති බවයි. කෙසේ වෙතත්, කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ලබන 04 වැනිදා රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස නීතිඥවරයාට නියම කළේය.
Post Views: 9
Previous Post

යටත් වන්න නැතිනම් විනාශ වන්න පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට ඇෆ්ගන් බලධාරීන්ගෙන් අවසාන නිවේදනයක්

Next Post

ලෝක තෙල් මිල වසර 18කට පසු ඉහළම අගයට

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක තෙල් මිල වසර 18කට පසු ඉහළම අගයට

ලෝක තෙල් මිල වසර 18කට පසු ඉහළම අගයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා  වෙරළාරක්ෂක බලකා මූලස්ථානයේ  නිරීක්ෂණ චාරිකාවක

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙරළාරක්ෂක බලකා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

2 May 2026
2026 විස්සයි විස්ස  කාන්තා ලෝක කුසලානය සඳහා  ඉන්දීය සංචිතය නම් කරයි

2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය සඳහා ඉන්දීය සංචිතය නම් කරයි

2 May 2026
මෙටා සමාගමට එරෙහිව  නිව් මෙක්සිකෝවේදී ආරම්භ වන  නඩු විභාගය සමාජ මාධ්‍ය වේදිකාවලට බලපෑම් එල්ල වේ

මෙටා සමාගමට එරෙහිව නිව් මෙක්සිකෝවේදී ආරම්භ වන නඩු විභාගය සමාජ මාධ්‍ය වේදිකාවලට බලපෑම් එල්ල වේ

2 May 2026
චීන තෙල් පිරිපහදු සමාගම්වලට  එරෙහි  ඇමරිකානු සම්බාධක චීනය විසින්  අවහිර කරයි

චීන තෙල් පිරිපහදු සමාගම්වලට එරෙහි ඇමරිකානු සම්බාධක චීනය විසින් අවහිර කරයි

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා  වෙරළාරක්ෂක බලකා මූලස්ථානයේ  නිරීක්ෂණ චාරිකාවක

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙරළාරක්ෂක බලකා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

2 May 2026
2026 විස්සයි විස්ස  කාන්තා ලෝක කුසලානය සඳහා  ඉන්දීය සංචිතය නම් කරයි

2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය සඳහා ඉන්දීය සංචිතය නම් කරයි

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved