• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

ගෙවන ග්‍රාහකයින්ගේ වර්ධනය ප්‍රධාන හේතුවක්

7 February 2026
in දේශීය, පුවත්
යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 07 – ගූගල් සමාගම සතු යූටියුබ් (YouTube) වීඩියෝ වේදිකාව 2025 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 60 කට අධික ආදායමක් උපයා ඇති බව නිල වශයෙන් අනාවරණය කර තිබේ. මෙය ශ්‍රී ලංකා රුපියල්වලින් දළ වශයෙන් රුපියල් කෝටි 1,800,000 (ලක්ෂ දහඅට දහසක්) ඉක්මවූ දැවැන්ත මුදලකි. මෙම ආදායම සිය ප්‍රධාන තරඟකරුවෙකු වන නෙට්ෆ්ලික්ස් (Netflix) ආයතනය උපයා ඇති රුපියල් කෝටි 1,350,000 ක ආදායම සැලකිය යුතු මට්ටමකින් අභිබවා යාමකි.
යූටියුබ් ප්‍රිමියම් (YouTube Premium) වැනි දැන්වීම් රහිත සේවාවන් සඳහා ගෙවන දායකත්වය ලබාගන්නා ග්‍රාහකයින් සංඛ්‍යාව ඉහළ යාම මෙම වාර්තාගත ආදායමට ප්‍රධානතම හේතුව වී ඇත. ගූගල් ප්‍රධානී සුන්දර් පිචායි මහතා පෙන්වා දෙන්නේ යූටියුබ් ඇතුළු ගූගල් සේවාවන්හි මුළු ගෙවන ග්‍රාහකයින් සංඛ්‍යාව 2025 වසර අවසානය වන විට මිලියන 325 කට වඩා වැඩි වී ඇති බවයි. මීට අමතරව යූටියුබ් හි ‘Shorts’ වීඩියෝ සඳහා දිනකට ලැබෙන දර්ශන වාර (Daily views) ප්‍රමාණය බිලියන 200 සීමාව ඉක්මවා ගොස් ඇති බව ද වාර්තා වේ.
කෙසේ වෙතත්, කෘතිම බුද්ධි (AI) තාක්ෂණය නිසා වීඩියෝ නිර්මාණකරුවන්ගේ (Content Creators) අදායමට හා ප්‍රවේශයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් යුරෝපීය කොමිසම මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටී. එසේ වුවද, ගූගල් සමාගම ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි කාලය තුළදී කෘතිම බුද්ධි තාක්ෂණය තවදුරටත් දියුණු කිරීම සඳහා තවදුරටත් විශාල මුදලක් ආයෝජනය කරන බවයි.
Post Views: 1
Previous Post

නව ජාතික ප්‍රතිපත්තිය එනතෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

7 February 2026

නව ජාතික ප්‍රතිපත්තිය එනතෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

7 February 2026
විපක්ෂයේ ඇතැමුන්ගේ  එකම සටන් පාඨය  ජාතිවාදයයි  – ජනාපති කියයි

විපක්ෂයේ ඇතැමුන්ගේ එකම සටන් පාඨය ජාතිවාදයයි – ජනාපති කියයි

7 February 2026
ප්‍රභාකරන්ගේ මහගෙදර පිළිසකර කිරීමට  රජය ගත් තීරණයට විපක්ෂයේ විරෝධය

ප්‍රභාකරන්ගේ මහගෙදර පිළිසකර කිරීමට රජය ගත් තීරණයට විපක්ෂයේ විරෝධය

7 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

7 February 2026

නව ජාතික ප්‍රතිපත්තිය එනතෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

7 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved