රට ගොඩනැගීමට ආණ්ඩුව මහන්සි ගත්තද, එම මහන්සිය අසාර්ථක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
“ආණ්ඩුව මහන්සියක් ගන්නවා. සමහර හොඳ ඒවත් දකිනවා, වැරදි ඒවත් දකිනවා. නමුත් රට ගොඩනැගීමට ගත් මහන්සිය අසාර්ථකයි” යනුවෙන්
මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ, අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය ඉවත් කිරීමේ තීරණයක් ගැන තමන් දන්නේ නැති බවත්, එය ආණ්ඩුවේ අභ්‍යන්තර කටයුත්තක් බවත්ය.
“අගමැතිනි අයින් කරන්නේක ගැන නම් මම දන්නේ නැහැ” යි ඔහු කීවේය.














