• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රට යලි කිසි දිනක පරාජය නොකල හැකි තත්වයක් උදාකර දීම සියළු දෙනාගේ වගකීමක් – රාජ්‍ය අමාත්‍ය රෝහණ

17 August 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පෞද්ගලික පළිගැනීම් හා පටු දේශපාලනික අභිමතාර්ථ වෙනුවෙන් රට යලි කිසි දිනක පරාජය නොකල හැකි තත්වයක් උදාකර ගැනීම නිර්දේශපාලනිකව අප සැමගේ වගකීම බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 15 වනදා මාතලේ, ඕවිලිකන්ද, කුරුණෑගල දක්වා නව බස් රථයක් ජනතාව සතු කිරීමේ අවස්ථාවේ ඕවිලිකන්ද නගරයේ පැවැති ජන හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල රෝහණ දිසානායක මහතා, ” අපි මේ දිනවල තරමක් දේශපාලන පක්ෂ වටා නොව “රට වැටුනු තැනින් ගොඩනගමු” කියමු පොදු තේමාව යටතේ බවත්, පළමුව රට බව අප තරයේ වටහා ගත යුතු බවත්, වසර 75කට පසුව ප්‍රතිවිරුද්ධ අදහස් දැරූ පක්ෂ 02ක් එක්ව වැඩ කිරීමත් අගය කල යුතු බවත්, මේ සියලු චෝදනා සම්බන්ධයෙන් 225දෙනා දෙස මුළු රටම බලා සිටියත්, බේරා ගනු කියන විරෝධය පෑම නොම සැම එක්ව වැටුණු තැනින් ගොඩ ගමු කියන පාඨය යටතේ වැඩ කරමු කියන එකයි. අද දවසේ වගකීම රටේ ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ අපි පොහොට්ටුවේ. ඒත් අරමුණ එකයි. ග්‍රාමීය ආර්ථිකය සවිමත්කොට රටේ ජාතික ආර්ථිකය ගොඩනංවා ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය සවිමත් කර දීමයි. මේ අදහස තේරුම් අරන් අපි දැන් එකට වැඩ කරනවා. රජයේ ණය ප්‍රශස්ථිකරණ වැඩ පිළිවෙල අසීරුවෙන් හෝ දරාගන්නම ඕනෑ. එවිට පමණයි අපිට උපාය මාර්ගිකව ගොඩට එන්න පුළුවන් ක්‍රමය. නව ව්‍යවසායකයින්ට දිරි දෙන ආර්ථික වටපිටාවක් ව්‍යාපාර දිරිගැන්වීම තුලින් දේශීය ආර්ථිකය සවිමත් කිරීමට රජය විශාල වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරයේ සහය, ප්‍රසාදය හිමි කරගෙන දිගු කාලීන දේශපාලන අත්දැකීම් ක්‍රියාවට නංවාගෙන රට ගොඩ නැගීමට සියල්ලම එක්වන ලෙස ආරාධනය කර සිටිනවා. හොද දේට හොදයි කියන්නත් නරක දේට නරකයි කියන්නත් රෝහණ දිසානායක කවදාවත් පැකිලුනේ නෑ. ඕවිලිකන්ද සුළු අපනයන බෝග වලට හයියක් වූ පළාතක් විශේෂයෙන් කිතුල් වගාවට හොද නමක් දරණ නගරයක්, කිතුල් මඟින් දේශීය වෙළදපොල මෙන් ජාත්‍යන්තරයට යන්න පුළුවන් වෙළදාමක්. අතුරු නිෂ්පාදන රැසක් බිහිකර විදේශ විනිමය ගේන්න පුළුවන්. ඊට ඇති බාධා ඉවත්කර නගා සිටුවන්නට අපි වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. කිතුල් වගාව ප්‍රචලිත කිරීමට ඇල්කඩුව වැවිලි සමාගම සාර්ථක වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට මධ්‍යම දෙපලාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී සෝමානන්ද පිරිවෙන් විශ්‍රාමලත් පරිවේනාධිපති කිරිමැටියාවේ රාහුල හිමියන්, බඹරගහකන්ද ශ්‍රී විජයවර්ධනාරාමාධිපති පූජ්‍ය ඇල්පිටියේ සෝභිත හිමි, මාතලේ ඩිපෝ කළමනාකරු ප්‍රගීත් හේරත්, ඩිපෝ ඉංජිනේරු එම්.සී.එන්. සමරකෝන් යන මහත්වරුන්, කොට්ඨාශ සංවිධායක වරුන් වන නලීන් කන්දෙනුවර, හිමාල් හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල ප්‍රදේශවාසීන් රැසක් සහභාගී විය.

Post Views: 1
Previous Post

වී සඳහා සාධාරණ මිලක් නොලැබෙන බව මාතලේ ගොවින් කියයි

Next Post

ශ්‍රී ලංකාවේ ස්වෛරී ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට චීනය නිරන්තරයෙන් සහාය දෙනවා – චීන විදේශ ඇමැති

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ස්වෛරී ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට චීනය නිරන්තරයෙන් සහාය දෙනවා - චීන විදේශ ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved