• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය මත එජාප සංවත්සරය කල් යයි

3 September 2025
in දේශීය, පුවත්
රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය මත එජාප සංවත්සරය කල් යයි
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

ලබන සෙනසුරාදා (6) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන කල් දැමීමට තීරණය කර තිබේ.

කොළඹදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව ඉහත තීරණයට එළැඹි බව එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.

එජාපයේ කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නේ යැයිද එජාප මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබෙන වෛද්‍ය උපදෙස් සහ කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම මත මේ තීරණයට එළඹිනැයිද එජාප මහ ලේකම්වරිය වැඩිදුරටත් කීවාය.

Post Views: 24
Previous Post

අද ස්වල්ප වැසි තත්වයක්

Next Post

මධ්‍යම අධිවේගයේ අනතුරින් දෙදෙනෙකුට මරු කැඳවයි

Editor TTV News

Editor TTV News

Next Post
මධ්‍යම අධිවේගයේ අනතුරින් දෙදෙනෙකුට මරු කැඳවයි

මධ්‍යම අධිවේගයේ අනතුරින් දෙදෙනෙකුට මරු කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධය: සාමය සඳහා  ලැබී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස  චීනය පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටියි

ඉරාන යුද්ධය: සාමය සඳහා ලැබී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස චීනය පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටියි

9 April 2026
අවුරුදු රසකැවිලි අනුභවයේදී  රුධිරයේ සීනි මට්ටම ගැන  අවධානය යොමු කරන්න

අවුරුදු රසකැවිලි අනුභවයේදී රුධිරයේ සීනි මට්ටම ගැන අවධානය යොමු කරන්න

9 April 2026
පරිගණක අපරාධ සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත්  විදේශිකයන් 152කට ඇප

පරිගණක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශිකයන් 152කට ඇප

9 April 2026
නව වෛද්‍යවරුන්ට පොලිස් ආරක්ෂාව

නව වෛද්‍යවරුන්ට පොලිස් ආරක්ෂාව

9 April 2026

Recent News

ප්‍රංශ වෙරළට ඔබ්බෙන්  සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී  සිව්දෙනෙකු මරුට

ප්‍රංශ වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී සිව්දෙනෙකු මරුට

9 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සඳ සහ අඟහරු  ගවේෂණය වේගවත් කිරීමට  ස්විට්සර්ලන්තයෙන්  රොබෝ සුනඛයෙක්

සඳ සහ අඟහරු ගවේෂණය වේගවත් කිරීමට ස්විට්සර්ලන්තයෙන් රොබෝ සුනඛයෙක්

9 April 2026
යුද බිය හමුවේ  පෝලන්ත කතෝලික පල්ලිය  හදිසි සහන මධ්‍යස්ථාන  පිහිටුවීමට සැරසෙයි

යුද බිය හමුවේ පෝලන්ත කතෝලික පල්ලිය හදිසි සහන මධ්‍යස්ථාන පිහිටුවීමට සැරසෙයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved