• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුදු රසකැවිලි අනුභවයේදී රුධිරයේ සීනි මට්ටම ගැන අවධානය යොමු කරන්න

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

9 April 2026
in දේශීය, පුවත්
අවුරුදු රසකැවිලි අනුභවයේදී  රුධිරයේ සීනි මට්ටම ගැන  අවධානය යොමු කරන්න
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී ආහාර පාලනය මගින් රුධිරයේ සීනි මට්ටම නිසි පරිදි පවත්වා ගැනීමට පියවර ගන්නා ලෙස වෛද්‍යවරුන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පෙන්වා දුන්නේ අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේදී සාම්ප්‍රදායික කැවිලි වර්ග පරිභෝජනය සීමා සහිතව සිදු කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අත්‍යවශ්‍ය බවයි.
විශේෂයෙන්ම කැවුම්, කොකිස්, අලුවා සහ කිරිබත් වැනි ආහාර එකම වේලකදී අධික ලෙස ලබා ගැනීම වෙනුවට, එක් වරකදී එක් කැවිලි වර්ගයක් පමණක් තෝරා ගැනීමටත්, සීනි රහිත තේ පානයට හුරු වීමටත් වෛද්‍යවරයා උපදෙස් ලබා දුන්නේය. නෑගම් යන අවස්ථාවලදී වුවද තමන් කැමති එක් කැවිලි වර්ගයක් පමණක් තෝරා ගනිමින් මෙවැනි සුළු වෙනස්කම් සිදු කිරීම හරහා රුධිරයේ සීනි මට්ටම අනවශ්‍ය ලෙස ඉහළ යාම පාලනය කරගත හැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 11
Previous Post

පරිගණක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශිකයන් 152කට ඇප

Next Post

ඉරාන යුද්ධය: සාමය සඳහා ලැබී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස චීනය පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වයේ රහස ඔහුම හෙළි කරයි!

18 හැවිරිදි බෙල්ජියම් තරුණයෙකුට කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී යුරෝ මිලියන 9ක රන් නිධානයක් හමුවෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

16 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved