• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රවිගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

18 September 2025
in දේශීය, පුවත්
රවිගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා රවි කරුණානායක මහතා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ දැඩි ආර්ථික අර්බුදවලට මුහුණ පා සිටින මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින්ට යම් සහනයක් ලබාදීමේ අරමුණෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ ප්‍රකාශය

ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් අද දින(18) තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශ කරනවා.

අද දින එය පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියට භාර දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ආරක්ෂා කිරීමේ පනත වශයෙන් මෙය නම් කර තිබෙන බවත් මෙය ඉදිරිපත් කිරීමේ අරමුණ පසුගිය කාලය තුළදී දැඩි ආර්ථික අර්බුදවලට මුහුණ පා සිටින මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින්ට යම් සහනයක් ලබාදීම බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 60%කට වඩා දායකත්වය දරන්නේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බවත් පසුගිය කාලය තුළ ඇති වූ යම් යම් ආර්ථික අර්බුද හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවයන්ට මුහුණ පෑ බවත් මන්ත්‍රීවරයා පවසනවා.

විශේෂයෙන්ම කොවිඩ් ලෝක වසංගතය සහ ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් ඔවුන්ට දැඩිව ආර්ථික අර්බුදවලට මුහුණපෑමට සිදුව ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට යම්කිසි සහනයක් ලබාදීම සඳහා මෙම පනත කෙටුම්පත මගින් තමා යෝජනා කරන බවත් විශේෂයෙන්ම ඔවුන්ට දැනට අයකර තිබෙන පොලියට යම් සහනයක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ බවද මන්ත්‍රීවරයා සදහන් කරනවා.

විශේෂයෙන්ම පරාටේ නීතිය ක්‍රියාත්මක වන නිසා මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැඩි අර්බුදයකට මුහුණපා සිටින බවත් ඔවුන්ගේ දේපළ බැංකුවලට සින්නවීමේ යම් අවධානමක් ද පවතින බවත් රවී කරුණානායක මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින් නිසා මෙරට විශාල ප්‍රමාණයකට රැකියා හිමිවී තිබෙන බවත් මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයින්ගේ ව්‍යාපාර යළි ශක්තිමත් කර ඔවුන්ට අවශ්‍ය වාතාවරණය සකස් කිරීම සදහා මෙම පනත කෙටුම්පත ඉතා වැදගත් වන බවද රවී කරුණානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම පනත් කෙටුම්පත සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විරුද්ධ පක්ෂයේ සහයෝගය හිමිවනු ඇතැයි කියා තමා බලාපොරොත්තු වන බවයි.

Post Views: 2
Previous Post

වසන්ත සමරසිංහට මෙච්චර වත්කම් “ක්‍රිප්ටෝකරන්සි” නිසාද?

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රවිගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

රවිගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

18 September 2025
වසන්ත සමරසිංහට මෙච්චර වත්කම් “ක්‍රිප්ටෝකරන්සි” නිසාද?

වසන්ත සමරසිංහට මෙච්චර වත්කම් “ක්‍රිප්ටෝකරන්සි” නිසාද?

18 September 2025
බැකෝ සමන්ගේ බිරිද තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

බැකෝ සමන්ගේ බිරිද තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

18 September 2025
පාකිස්ථානයට ලකුණු 41 ක ජයක්

පාකිස්ථානයට ලකුණු 41 ක ජයක්

18 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රවිගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

රවිගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

18 September 2025
වසන්ත සමරසිංහට මෙච්චර වත්කම් “ක්‍රිප්ටෝකරන්සි” නිසාද?

වසන්ත සමරසිංහට මෙච්චර වත්කම් “ක්‍රිප්ටෝකරන්සි” නිසාද?

18 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved