• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසන්ත සමරසිංහට මෙච්චර වත්කම් “ක්‍රිප්ටෝකරන්සි” නිසාද?

18 September 2025
in දේශීය, පුවත්
වසන්ත සමරසිංහට මෙච්චර වත්කම් “ක්‍රිප්ටෝකරන්සි” නිසාද?
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter

මේ දින වල වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ගොඩනැගී තිබෙනවා.

අමාත්‍යවරයා සතු වත්කම් මොනවා ද?

මිලියන 150ක් සහ 75ක් වටිනා පවුලෙන් උරුම වූ වාණිජ ගොඩනැගිලි දෙකක්
එක් අයිතමයක් රු. මිලියන 3.25ක් වටිනා සූර්ය පැනල දෙකක්
පවුලේ සාමාජිකයෙකුට අයත් රු. මිලියන 10ක් වටිනා නේවාසික ගොඩනැගිල්ලක්
රු. මිලියන 1.43ක් වටිනා ආභරණ
පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට අයත් පිළිවෙළින් රු. මිලියන 2.21ක් හා 0.91ක් වටිනා ආභරණ
2013 වර්ෂයේ නිෂ්පාදිත රු. මිලියන 15ක් වටිනා ටොයෝටා ප්‍රියස් මෝටර් රථයක්
රු. 653,850ක හා රු. මිලියන 1.1ක ඉත්රුම් තැන්පතු දෙකක්
පවුලේ සාමාජිකයෙකුට අයත් රු. ලක්ෂ 2ක ස්ථිර තැන්පතුවක්
පවුලේ සාමාජිකයෙකුට අයත් රු. මිලියන 1.1ක ඉතුරුම් තැන්පතුවක්
පවුලේ සාමාජිකයෙකුට අයත් LOLC සමාගමේ කොටස් 21,000ක්
හිමිකාරිත්වය සහිත රු. මිලියන 5.1ක වාර්ෂික අදායමක්
වාර්ෂිකව රු. ලක්ෂ 7ක කෘෂිකාර්මික අදායමක්
වාර්ෂිකව රු. ලක්ෂ 2ක සූර්ය පැනල අදායමක්
පවුලේ සාමාජිකයෙකුට වාර්ෂිකව හිමි වන රු. මිලියන 3ක වාර්ෂික ආදායමක්
ඇ.ඩො. 3,000ක් වටිනා ඩිජිටල් මුදල් ඒකක
ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ වසර ගණනාවක සිට පූර්ණ කාලීන ක්‍රියාකාරිකයෙකු වූ ඔහු සතුව මෙවැනි වත්කම් ප්‍රමාණයක් ඇත්තේ කෙසේ දැයි මේ වන විට විවිධ පාර්ශව ප්‍රශ්න කරමින් තිබෙනවා.

මැතිවරණයට පෙර වසන්ත කිව්ව දේ

මැතිවරණයට පෙර පැවති වැඩසටහනක වසන්ත සමරසිංහ ඇමතිවරයාගේ ප්‍රකාශයක් සමාජ මාධයේ හුවමාරු වෙනවා‍

එහි ඔහු පවසා ඇත්තේ

“මම මෙතන ඉඳන් රත්නපුරේ වැඩකට යනවා නම් තෙල් ටික ගහන එක… කෙසෙල් කැනක් කපලා දානවා වාහනේට. එහෙම නම් එළවළු ටිකක් දෙනවා. හාල් තියෙනවා නම් හාල් ටිකක් දෙනවා. අනුරාධපුර ගියා ම හාල් ටිකක්, පොල් ටිකක්… කුරුණෑගල ගියා ම පොල් ටිකක්, කරවල මාළු ටිකක් එහෙම හම්බෙනවා,”

මේ සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස පැවසුවේ මෙසේයි

අපේ පක්ෂයේ සාමාජිකයන්ට වසන්තගේ වත්කම් ගැන ගැටලුවක් නැහැ. අපිට සහයෝගය දීපු ජනතාවටත් ඒවගේ ප්‍රශ්න තියනව කියල මම හිතන්නේ නැහැ. මේ ප්‍රශ්න සියල්ල තියෙන්නේ අපිට මඩ ගහන පාර්ශ්වයන්ට. වසන්තගේ වත්කම් ප්‍රකාශයට පත් කරල තියෙන්නෙත් ඒවා උපයාගත්ත විදිහ කියන්න පුලුවන් නිසානේ. දත්ත අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව ඉන්නේ ඒවට

කෙසේ වෙතත් , ඩිජිටල් මුදල් ඒකක සම්බන්ධයෙන් පෙර දිනයක පැවති වැඩසටහනකදී අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ ඔහු සිය පුත්‍රයා සමග “ක්‍රිප්ටෝකරන්සි” මිලට ගෙන තිබෙන බවයි.

Post Views: 31
Previous Post

බැකෝ සමන්ගේ බිරිද තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

Next Post

රවිගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

Editor TTV News

Editor TTV News

Next Post
රවිගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

රවිගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගංවතුරත් සමඟ ඉවුරු ඛාදනය වී ඉන්දියාවේ වසර 175ක් පැරණි ඓතිහාසික ශිව කෝවිලක්  ගඟට කඩා වැටෙයි!

මත්ද්‍රව්‍ය ජාලය හොල්ලපු ශිරාන් බාසික්ගේ තාත්තා අත්අඩංගුවට!

11 September 2026
ගංවතුරත් සමඟ ඉවුරු ඛාදනය වී ඉන්දියාවේ වසර 175ක් පැරණි ඓතිහාසික ශිව කෝවිලක්  ගඟට කඩා වැටෙයි!

ගංවතුරත් සමඟ ඉවුරු ඛාදනය වී ඉන්දියාවේ වසර 175ක් පැරණි ඓතිහාසික ශිව කෝවිලක් ගඟට කඩා වැටෙයි!

11 September 2026
ලොව පුරා ඉන්දීය ඩයස්පෝරාවට මුදල් යැවීම ලේසි කරන්න මෝදිගෙන් සැලසුමක්..

ලොව පුරා ඉන්දීය ඩයස්පෝරාවට මුදල් යැවීම ලේසි කරන්න මෝදිගෙන් සැලසුමක්..

11 September 2026
Treineticගෙන් ව්‍යාපාර ලෝකයට අලුත් පියවරක්..

Treineticගෙන් ව්‍යාපාර ලෝකයට අලුත් පියවරක්..

11 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

10 September 2026
අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved