8 September 2024
#දේශීය

රවින්ද්‍ර රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ සභාපති තනතුරයට

ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රණ්දෙණිය මහතා රන්මිණිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ සභාපති ලෙස පත් කර තිබේ.

ඊයේ (06) උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම පත් කිරීම සිදු කර තිබේ.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *