• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජගිරියේ නිවාස 300ක ව්‍යාපෘතිය යළි ඇරඹෙයි

20 January 2026
in දේශීය, පුවත්
රාජගිරියේ නිවාස 300ක ව්‍යාපෘතිය යළි ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ අතරමඟ නැවතී තිබූ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා නව කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය ආධාර මත ක්‍රියාත්මක වන නිවාස ඒකක 4,074ක දැවැන්ත ව්‍යාපෘතියේ එක් අදියරක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. 2020 වසරේදී මෙම ව්‍යාපෘතිය සඳහා මුලින් අනුමැතිය හිමිව තිබුණද, පත් කර සිටි කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්යසාධනය හේතුවෙන් එම ගිවිසුම අවලංගු කිරීමට මීට පෙර පියවර ගැනුණි.
 
ඒ අනුව, ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ඉදිරිපත් වූ ලංසු 06ක් සලකා බැලීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම කොන්ත්‍රාත්තුව සුදුසු පෞද්ගලික ආයතනයක් වෙත පිරිනැමීමට තීරණය කර ඇත. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමිවිය.
 
මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීම හරහා රාජගිරිය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා පවතින ජනතාවට කඩිනම් සහනයක් සැලසීම රජයේ අපේක්ෂාවයි.
Post Views: 0
Previous Post

ඇමෙරිකාවට තැපැල් භාණ්ඩ යවන ව්‍යාපාරිකයින්ට සහනයක් : රේගු බදු ගෙවීමට නව ක්‍රමවේදයක්

Next Post

දකුණු පළාතේ මගීන්ගේ බස් රස්තියාදුව නිමයි ‘SP Bus’ ඇප් වැඩට බසී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved