• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය සේවක දීමනා සමාලෝචනය ඇරඹෙයි

11 February 2026
in දේශීය, පුවත්
රාජ්‍ය සේවක දීමනා  සමාලෝචනය ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය සේවයේ පවතින දීමනා පිළිබඳ ගැටලු විසඳීමට දැනටමත් සමාලෝචනයක් සිදු කරමින් පවතින බවත්, ඒ සඳහා කෙටි කාලයක් ලබාදෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියි. 2027 වසරේ සිදු කිරීමට නියමිත වැටුප් වර්ධකයෙන් පසු අනෙකුත් දීමනා ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන බව ඔහු පවසයි. “රටම එකට” නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහනේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, “දිට්වා” සුළි කුණාටු ව්‍යසනයෙන් වූ හානිය පියවීමට මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 50,000ක මුදලක් වෙන් කර ඇති බවයි. විශේෂත්වය වන්නේ මෙම මුදල ණයට ගැනීමකින් හෝ මුදල් මුද්‍රණය කිරීමකින් තොරව රජයේ ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්ති මත වෙන් කිරීමට හැකි වීමයි.

Post Views: 3
Previous Post

අන්තර්ජාල ව්‍යාපාරයකට මුවාවී ලක්ෂ 61ක මුදල් වංචාවක්

Next Post

කොහු කර්මාන්ත ශාලාවක මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

Editor TTV News

Editor TTV News

Next Post
කොහු කර්මාන්ත ශාලාවක  මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

කොහු කර්මාන්ත ශාලාවක මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
T20 ලෝක කුසලානය 2026 අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්!

T20 ලෝක කුසලානය 2026 අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්!

11 February 2026
කොහු කර්මාන්ත ශාලාවක  මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

කොහු කර්මාන්ත ශාලාවක මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

11 February 2026
රාජ්‍ය සේවක දීමනා  සමාලෝචනය ඇරඹෙයි

රාජ්‍ය සේවක දීමනා සමාලෝචනය ඇරඹෙයි

11 February 2026
අන්තර්ජාල ව්‍යාපාරයකට මුවාවී  ලක්ෂ 61ක මුදල් වංචාවක්

අන්තර්ජාල ව්‍යාපාරයකට මුවාවී ලක්ෂ 61ක මුදල් වංචාවක්

11 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

T20 ලෝක කුසලානය 2026 අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්!

T20 ලෝක කුසලානය 2026 අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්!

11 February 2026
කොහු කර්මාන්ත ශාලාවක  මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

කොහු කර්මාන්ත ශාලාවක මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

11 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved