දිවයින පුරා ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක් වාන් මට්ටමට පැමිණ ඇති බව වාර්තා වෙයි මේ අතර රාජාංගණය ජලාශය ද මේ වන විට වාන් දැමීම ආරම්භ වී තිබේ .